~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කර්ව් එජ් තමයි වගකියන්න ඕන :frown::frown::frown:

අනේ මන්ද බන් හරී ලොකූවට හිතන් ඉන්නෙ නේද හැමදේම දන්නව කියල..මොනාහරි ඇහුවම ගූගල් එක පීරනව ඒ උනාට.... :lol::dull:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මන්ද බන් හරී ලොකූවට හිතන් ඉන්නෙ නේද හැමදේම දන්නව කියල..මොනාහරි ඇහුවම ගූගල් එක පීරනව ඒ උනාට.... :lol::dull:

    එක නං ඇත්ත... ක්රාහ් තුහ්... !! :lol::lol:

    (කාටද බන් කිව්වේ) :eek:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මනුස්සය ඔහොමම තමා කිසි තෙතමනයක් නෑ පපුවේ :no: ගොරක යකා වාගේ :baffled:

    පපුව තෙමා ගන්න හොඳ නෑ ඌට හතිය සෙම පපුවේ අනං මනං ලෙඩ ටිකක් තියෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මන්ද බන් හරී ලොකූවට හිතන් ඉන්නෙ නේද හැමදේම දන්නව කියල..මොනාහරි ඇහුවම ගූගල් එක පීරනව ඒ උනාට.... :lol::dull:

    හරි හරි.අම්ං දන්නෙ නැ.ෆොන් ගැන..එත් මං එකට ආස නැ.හරි නෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරි හරි.අම්ං දන්නෙ නැ.ෆොන් ගැන..එත් මං එකට ආස නැ.හරි නෙ

    එක තමයි.. ඕකට ඕව තේරෙන්නේ නෑ.. කාටහරි මඩක් ගහන්න... නොන්ඩි කරන්න.. ඕපයක් හොයන්නන් නං පෝලිමේ එනවා :growl::growl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් පැත්තෙන් තලලා රවුම කොටු කරමුකෝ ඕකට අඬන්නේ ඇයි මේ සාරා :no:

    නැත්තන් ප්ලාස්ටෝපැරිස් ගාල හදල දෙන්න බැරිය.... නාහෙන් අඩාගත්ත ගමන්මයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හරි හරි.අම්ං දන්නෙ නැ.ෆොන් ගැන..එත් මං එකට ආස නැ.හරි නෙ

    n5o9pe.jpg

    මේ බලන්ඩකො මෙයාට නෙවෙයිත් එක්ක කිව්වෙ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ නිකං ඉන්න.ඔයා තමා මුල

    මන් අහවල් එකක් කරාටද මාව අල්ලගන්නේ.. මමනේ ඔයා ෆෝන් එකක් හොයද්දි හොයල දුන්නේ... :(:(:(