~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉස්සරහට මෙහෙම තමා බන් එක එක ප්‍රශ්න :(

ඒපාර මොකද්ද ප්‍රශ්නෙ...එහෙම තමා බන් ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න....මහණ වෙයන් ප්‍රශ්ණ ප්‍රශ්ණයක්නන්....මහණ උනාම ප්‍රශ්ණ නැතුව ඇති නෙහ්...ගිහියන්ට තියන ප්‍රශ්ණටිකවත් :nerd:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අනෙ ඉතින් ඔන්න ඔයාලා මාව බයිට් එකට අරගෙන..:(මං යනවා යන්න..

2z6dpgz.jpg
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒපාර මොකද්ද ප්‍රශ්නෙ...එහෙම තමා බන් ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න....මහණ වෙයන් ප්‍රශ්ණ ප්‍රශ්ණයක්නන්....මහණ උනාම ප්‍රශ්ණ නැතුව ඇති නෙහ්...ගිහියන්ට තියන ප්‍රශ්ණටිකවත් :nerd:
    ගෙදරිනුත් දුන්න උපදෙසේ ඕක ..එත් මට ඒකට හිතක් නෑනේ බන් :sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ස්පෙන්ඩින්ග් එකත් අන්ලිමිටඩ් උනොත් කේස් නේද ඒත් :lol:

    :baffled: ආදායමයි වියදමයි දෙකම අනිලිමිටඩ් වුනහම වුලක් නෑ...

    අනෙ ඉතින් ඔන්න ඔයාලා මාව බයිට් එකට අරගෙන..:(මං යනවා යන්න..

    :no: ඉතින් හොඳක්නේ කිව්වේ....