~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

2cr4pja.jpg

ඒ........ඔයාට........... මාව ...........පේන්නෙ ...........නැද්ද........... ආහ්
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ මොකුත් නෑ...සරාත් ඉන්න එකේ උබෙ කාඩ් කුඩු කරන එක පව් නෙ.. :dull:

    නෑ නෑ කාඩ් එකේ ප්‍රශ්නයක් නෙමෙයි... උඹ හිතුවේ.. නෝට් 8 එකක් නෑ කියලනේ.. අනේ ඉබ්බෝ.. උඹ හැදුවේ මාව නොන්ඩි කරන්න... :lol::lol::lol::lol: පස්සේ සෙනිකව උඹ ගුගල් කරා නෝට් 8 එක පස්සේ බඩු තිබ්බම.. කාඩ් එකක් ඇදල ගත්තා.. හොරා :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ නෑ කාඩ් එකේ ප්‍රශ්නයක් නෙමෙයි... උඹ හිතුවේ.. නෝට් 8 එකක් නෑ කියලනේ.. අනේ ඉබ්බෝ.. උඹ හැදුවේ මාව නොන්ඩි කරන්න... :lol::lol::lol::lol: පස්සේ සෙනිකව උඹ ගුගල් කරා නෝට් 8 එක පස්සේ බඩු තිබ්බම.. කාඩ් එකක් ඇදල ගත්තා.. හොරා :lol::lol::lol::lol:

    නෝට් 8 එකක් තියනව කියල මම දන්නෑ? නිදාගනින් බන් දැන් ගුඩ්නයිට් කියලත් හෙන වෙලාවක් වෙනවනෙ...උබ තව මොනා කියවයිද දන්නෑ මෙතන...නොහැකියාව පෙන්නුම් කරන්න... :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෝට් 8 එකක් තියනව කියල මම දන්නෑ? නිදාගනින් බන් දැන් ගුඩ්නයිට් කියලත් හෙන වෙලාවක් වෙනවනෙ...උබ තව මොනා කියවයිද දන්නෑ මෙතන...නොහැකියාව පෙන්නුම් කරන්න... :lol:

    නෑ ඉතීම් කමක් නෑ... හි හි..... :lol::lol::lol::lol: