ඇයි බන් නෝ බෝල් සීන් එකහේතුවක් දන්නේ නෑ මොකක්හරි වලියක් ගිය බවනං දැක්ක ටීවී එකේ
ඇයි බන් නෝ බෝල් සීන් එකහේතුවක් දන්නේ නෑ මොකක්හරි වලියක් ගිය බවනං දැක්ක ටීවී එකේ
මොනාද බන්, මැච් බලන්නේ නැද්ද? අඩුමගානේ හයිලයිට්ස් වත් ?ඌ එහෙම ඇගිල්ල දික් කරාට මොනාත් කරේ නැද්ද![]()
හේතුවක් දන්නේ නෑ මොකක්හරි වලියක් ගිය බවනං දැක්ක ටීවී එකේ
මොනාද බන්, මැච් බලන්නේ නැද්ද? අඩුමගානේ හයිලයිට්ස් වත් ?

අන්තරේ නම්බර් එකක් හොයාගෙන මු ගැන කියන්න ඕනේ හැදිලා මදි කියලා
ඇයි බන් නෝ බෝල් සීන් එක
no ball signal keruwe na kiyala umpire
අන්තරේ නම්බර් එකක් හොයාගෙන මු ගැන කියන්න ඕනේ හැදිලා මදි කියලා

ඒ අර සකිබුල් අම්පයර්ල එක්ක දාගත්ත වලිය නෙ. මේ ටීම් එකේ හිටියෙත් නැති වතුර අදින එකෙක් නෙ මූ වෙන මොනවහරි සිද්දියකට එල්ලෙන්න ඇවිත් මට පේන්නේ.
ඒ අර සකිබුල් අම්පයර්ල එක්ක දාගත්ත වලිය නෙ. මේ ටීම් එකේ හිටියෙත් නැති වතුර අදින එකෙක් නෙ මූ වෙන මොනවහරි සිද්දියකට එල්ලෙන්න ඇවිත් මට පේන්නේ.
අන්නේකයි අනික අනික් ටීම් එකේ කැප්ටන්ට ඇඟිල්ල දික් කරන්නෙ නිකන් ඌ වගේම පොඩි එකෙක්ට නං කමකුත් නෑ.ඌ මේ මැච් 8 ක් ගහපු සිකනලෙක්. team එකේ ගහපු එකෙක්නම් තව කමක් නෑ
deweni ekanam over shoulder thamai.
palaweni eka fair delivery ekak.
pissu yakku dressing room ekath damage karala neda
නඩේ ගුරා හෙමින් යද්දින් පස්සෙන් එන අයත් හෙමීට එන්නේ![]()

අන්නේකයි අනික අනික් ටීම් එකේ කැප්ටන්ට ඇඟිල්ල දික් කරන්නෙ නිකන් ඌ වගේම පොඩි එකෙක්ට නං කමකුත් නෑ.![]()
හෙන කට්ටයෝ බන්. බොරු කේස් එකක් ඇදලා විනාඩි 5ක් විතර රෙස්ට් එකක් දුන්නා රෑබදුල්ලාට. අම්පයර් දෙන්නානේ වැඩේ කෑවේ. දෙවැනි බොලේ නෝ බෝල් දෙන්න ගිහින් උන්ට මතක් උනේ පලවෙනි එකේදී වොර්නින් දුන්නේ නෑ කියලා. ඒකට තමා අරූ එළියේ ඉදන් ගේම ඉල්ලන්නේ.

ඒ අතින් තිසර පට්ට ඈ. ඔතන සීක්කු, ලක්මාල්, කුසල්, දික්කා වගේ හිටියනම් හම්මෝ
රෑබදුල්ලා
ohoma hama ekatama gema illanda giyoth ithin umpirelawa ain karala camera system danda wenawa okkotama