නෑ ඔයාට නෙවේ කිව්වෙ, මොන යෝග වල චල්ඩ් පෝස් ද මට නන් වෙන දෙයක් පෙනුනෙ ඒකෙ...අනේ මන්ද ඒ මට පේන හැටිද කියල...
ඇයි අනෙ සූර්යනමස්කාරය කලාට පස්සෙ රිලැක්ස් වෙන්න තියෙන්නෙ child pose කියලා යොගා ආසනයක්..මටත් අවුල් වගේ තමා ටිකක්..මොකද අතක් ඔලුවෙ තියාගන්න නැ එකෙදි








