~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

නෑ ඔයාට නෙවේ කිව්වෙ, මොන යෝග වල චල්ඩ් පෝස් ද මට නන් වෙන දෙයක් පෙනුනෙ ඒකෙ...අනේ මන්ද ඒ මට පේන හැටිද කියල... :oo:

ඇයි අනෙ සූර්‍යනමස්කාරය කලාට පස්සෙ රිලැක්ස් වෙන්න තියෙන්නෙ child pose කියලා යොගා ආසනයක්..මටත් අවුල් වගේ තමා ටිකක්..මොකද අතක් ඔලුවෙ තියාගන්න නැ එකෙදි:confused::confused:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කරුණාකර පොඩි ළමයි ගැවසෙන බැවින් අර ඉමේජ ඉවත්කරගන්නා ලෙස ඉල්ලා සිටිමි ... ස්තුතියි


පොඩි උකුස්ස ලොකු වෙන කාලෙක මේකට මොනා වෙලා තියෙයිද දන්නෑ...
 

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    අහ්..මං හිතුවා මට කියලා..යොගා වල child pose ෆොටො එකක් දාලා තියෙන්නෙ.එකටද කිවුවේ....

    0r6zE_s-200x150.gif


    ඔය බාලාසනය නන් මම අද ඉඳන්ම යෝග පටන් ගන්නව :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යොගා කරද්දි...මට සෙට් වෙන්නෙම නැ:dull:


    හ්ම්ම් එහෙමද මමනන් කරලම නෑ....කරන්න හිතෙන්නෙත් නෑ සූර්යාට නමස්කාර කරන්න වෙන හින්ද :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හ්ම්ම් එහෙමද මමනන් කරලම නෑ....කරන්න හිතෙන්නෙත් නෑ සූර්යාට නමස්කාර කරන්න වෙන හින්ද :baffled:

    එක ඉතින් එක කොටසක් විතරනෙ...සූර්‍යනමස්කාරය කියන්න..තව තියෙන්නෙ යොගා ක්‍රම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම එකපාරක් ට්‍රයි කරා. :baffled: පස්සෙ ජිම් එකට ගිහින් යකඩ උස්සනව ඊට වඩ හොදයි කියල තේරුනා.

    මම නම් මාස 6ක් විතර කරලා තියෙ...පස්සෙ ෆ්‍රී ස්ටයිල් හොදයි කියලා හිතුනා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක ඉතින් එක කොටසක් විතරනෙ...සූර්‍යනමස්කාරය කියන්න..තව තියෙන්නෙ යොගා ක්‍රම


    ඕ.අයි.සී.....මම හිතුව නමස්කාරෙ නොකර බෑ කියල ඕව කරන්න...ඇගේ බර බලපානවද යෝග වලට...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඕ.අයි.සී.....මම හිතුව නමස්කාරෙ නොකර බෑ කියල ඕව කරන්න...ඇගේ බර බලපානවද යෝග වලට...

    ඇගේ බරත් බලපානවා.
    https://goo.gl/images/n8WZ3G
    මේකට තමා සුර්‍ය නමස්කාරය කියන්නෙ..කරන්න පුලුවන් නම් හොදයි යොගා.මනස සැහැල්ලු වෙනවා...තමන්ට අවශ්‍ය කරන විදිහක් තොරගත්තාම හරි...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇගේ බරත් බලපානවා.
    https://goo.gl/images/n8WZ3G
    මේකට තමා සුර්‍ය නමස්කාරය කියන්නෙ..කරන්න පුලුවන් නම් හොදයි යොගා.මනස සැහැල්ලු වෙනවා...තමන්ට අවශ්‍ය කරන විදිහක් තොරගත්තාම හරි...


    ඔව් මේකෙ මාර ආසනනෙ තියෙනෙ කොහොම කරන්නද අප්ප මේව..අපේ අය්ය කෙනෙක් වැඩ කරන තැනින් යෝග කරන්ඩ කියල ඔක්කොටම, දැන් කොන්දට බේත් ගන්නව වැඩේ වැරදිල.... :dull: හරියට උගන්නන කෙනෙක් අල්ලල වැඩේ කරන්න ඕනෙ සමහරු මාස හයක් හතක් ගිහින් ක්ලාස් එකක් දා ගන්නවනෙ ඉතින් එන මිනිස්සු අමාරුවෙ