ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...

නිවන්සුව ලැබෙන්න ප්රාර්ථනා කරල ආයෙ අපි අතර ඉපදෙන්න කියන්නෙ ඇයි බන්...

ආතල් එක දීල එහෙමමං නැති කරලා දාන්න ඕන...
එක නෙමෙයි ඇර පහල මොකක්ද කරනවා කිව්ව සීන් එක මොකක්ද බන්.. 


එහෙම තමයි.. යකෝ උට අපේ මෙහෙ දුක් විදිද්දී උ විතරක් නිවන්සුව ගියාම හරියනවද...ආතල් එක දීල එහෙමමං නැති කරලා දාන්න ඕන...
එක නෙමෙයි ඇර පහල මොකක්ද කරනවා කිව්ව සීන් එක මොකක්ද බන්..
![]()
ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...
එක තමයි මාත් බැලුවේ.. එහේ ඉඳන් කියවගෙන ආවම.. තේරෙන්නේ නෑ මෙලෝ හසරක්...චයිල්ඩ් පෝස් ලු සුර්ය නමස්කාරය ලු ෆ්රී ස්ටයිලු පහල මොනවද කරනවලු.. අනේ මන්දා
![]()

I really want to know
What do you mean
මටත් කියහන් කියන දෙයක්![]()
![]()
fb වරෙන් කියල දෙන්නන්....නැත්තන් ලින්ක් එකක් දෙන්නන් ප්රායෝගිකව කරල පෙන්නන..හාද?
සුර්යනමස්කාරය නේ ලෙසිම ආසන තියෙන්නෙ....ඔව් ඔව්..හොද කෙනෙක් බලලා ඉගෙන ගන්න...එත් එක්සයසිස් කරන ඇක්ටිව් කෙනෙක්ට නම් ගොඩක් අමාරු නැ..


සෙඩ් ඩික් අදත් පනිනවද
![]()

fb වරෙන් කියල දෙන්නන්....නැත්තන් ලින්ක් එකක් දෙන්නන් ප්රායෝගිකව කරල පෙන්නන..හාද?
it wasn't me it was the other guy
![]()
![]()

අනික මම තාම සුට්ටි ළමයා පුංචි හිතට දරා ගන්න බැරි දෙයක් කිව්වොත් එහෙම... 


මතක නැද්ද ඊයෙ දාපුව උබව....ආයෙ වැටෙන්න ආස වෙලාද?




නෑ ඒ මේක නෙවේ...

මු කියනවා එක නෙමෙයි ලු.. 
ඒක කියන්නේ කෝකද..??
ඒක,,, මේක නෙමෙයි කියන්නේ මොකක්ද??? එතකොට මෙතන (මේක) කියන්නේ මොකක්ද... ??? පිස්සු වගේ බන්... 

නෑ ඒ මේක නෙවේ...

යෝග ගැන නේ බන් කතා කරේ.. එක අස්සේ කව්ද මනුස්සයෙක් පොල් ලෙලි ගහන 4ටෝ එකක් දාල..මු කියනවා එක නෙමෙයි ලු..
ඒක කියන්නේ කෝකද..??
ඒක,,, මේක නෙමෙයි කියන්නේ මොකක්ද??? එතකොට මෙතන (මේක) කියන්නේ මොකක්ද... ??? පිස්සු වගේ බන්...
![]()
එතකොට ඇර දැරිවිගේ පහල මේකද කරන්නේ..හා හා අනේ මන්ද.. ස්තුතියි විස්කොතුයි...
![]()
