~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නිවන්සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරල ආයෙ අපි අතර ඉපදෙන්න කියන්නෙ ඇයි බන්... :nerd:

    එහෙම තමයි.. යකෝ උට අපේ මෙහෙ දුක් විදිද්දී උ විතරක් නිවන්සුව ගියාම හරියනවද... :no::no: ආතල් එක දීල එහෙමමං නැති කරලා දාන්න ඕන... :baffled: එක නෙමෙයි ඇර පහල මොකක්ද කරනවා කිව්ව සීන් එක මොකක්ද බන්.. :oo::oo::oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tenor.gif

    ස්මාර්ට් මෑන් යූ ආර්... :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම තමයි.. යකෝ උට අපේ මෙහෙ දුක් විදිද්දී උ විතරක් නිවන්සුව ගියාම හරියනවද... :no::no: ආතල් එක දීල එහෙමමං නැති කරලා දාන්න ඕන... :baffled: එක නෙමෙයි ඇර පහල මොකක්ද කරනවා කිව්ව සීන් එක මොකක්ද බන්.. :oo::oo::oo:

    fb වරෙන් කියල දෙන්නන්....නැත්තන් ලින්ක් එකක් දෙන්නන් ප්‍රායෝගිකව කරල පෙන්නන..හාද?
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :confused::confused::confused:
    ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...

    it wasn't me it was the other guy
    the-joker-the-joker-28699047-500-315.gif

    එක තමයි මාත් බැලුවේ.. එහේ ඉඳන් කියවගෙන ආවම.. තේරෙන්නේ නෑ මෙලෝ හසරක්... :(:(:( චයිල්ඩ් පෝස් ලු සුර්ය නමස්කාරය ලු ෆ්‍රී ස්ටයිලු පහල මොනවද කරනවලු.. අනේ මන්දා :(:(

    :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull:සුර්‍යනමස්කාරය නේ ලෙසිම ආසන තියෙන්නෙ....ඔව් ඔව්..හොද කෙනෙක් බලලා ඉගෙන ගන්න...එත් එක්සයසිස් කරන ඇක්ටිව් කෙනෙක්ට නම් ගොඩක් අමාරු නැ..

    :D:love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    fb වරෙන් කියල දෙන්නන්....නැත්තන් ලින්ක් එකක් දෙන්නන් ප්‍රායෝගිකව කරල පෙන්නන..හාද?

    it wasn't me it was the other guy
    the-joker-the-joker-28699047-500-315.gif

    :rolleyes:

    කමක් නෑ ප්‍රයිවෙට් කියන්න එපා මොනවා කියයිද දන්නේ නෑ.. :dull::dull: අනික මම තාම සුට්ටි ළමයා පුංචි හිතට දරා ගන්න බැරි දෙයක් කිව්වොත් එහෙම... :(:(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නෑ ඒ මේක නෙවේ... :no::angry:

    යෝග ගැන නේ බන් කතා කරේ.. එක අස්සේ කව්ද මනුස්සයෙක් පොල් ලෙලි ගහන 4ටෝ එකක් දාල.. :no::no: මු කියනවා එක නෙමෙයි ලු.. :no::no: ඒක කියන්නේ කෝකද..?? :baffled: ඒක,,, මේක නෙමෙයි කියන්නේ මොකක්ද??? එතකොට මෙතන (මේක) කියන්නේ මොකක්ද... ??? පිස්සු වගේ බන්... :growl::growl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    Bālāsana, Child's Pose, or Child's Resting Pose is an asana. Balasana is a counter asana for various asanas and is usually practiced before and after Sirsasana.

    එතකොට ඇර දැරිවිගේ පහල මේකද කරන්නේ.. :frown::frown::frown: හා හා අනේ මන්ද.. ස්තුතියි විස්කොතුයි... :love::love:
     
    images_1.jpg
    :D