දැන් නේ තේරුනේ.. ඇර දැරිවිට මේ දැරිවි පහල ඉඳන් වඳින සීන් එකක් තියෙන්නේ.. උඩ ඉන්න දැරිවි බය වෙලා ගැස්සෙනවා...
(සෙඩ් ඩික් යන්තන් ගුගල් කරලා ලිඳෙන් ගොඩ ඇවිල්ල.. )
මොලේ කලදක්වත් නැති එකෙක්ට තේරුම් කරන්න තමා එහෙම කලේ...
දැන් නේ තේරුනේ.. ඇර දැරිවිට මේ දැරිවි පහල ඉඳන් වඳින සීන් එකක් තියෙන්නේ.. උඩ ඉන්න දැරිවි බය වෙලා ගැස්සෙනවා...
(සෙඩ් ඩික් යන්තන් ගුගල් කරලා ලිඳෙන් ගොඩ ඇවිල්ල.. )
හනේ දෙයියනේ මොනවද මේ මිනිස්සු මේ කතාවෙන්නේ

මොලේ කලදක්වත් නැති එකෙක්ට තේරුම් කරන්න තමා එහෙම කලේ...

අර උඩ දාල තියෙන යෝගේත් පොඩ්ඩක් පැහැදිලි කරානං වටිනවා... 

පූජාසන

අපි යෝගාසන ගැන කතා වෙනව අද....
හපොයි මම යනව යන්න පොඩි ළමයින්ට සුදුසු නෑ මේ සංවාදේ
තේරුනා..අර උඩ දාල තියෙන යෝගේත් පොඩ්ඩක් පැහැදිලි කරානං වටිනවා...
![]()
මේවා යෝගාසන නෙවේ වෙන වෙන ආසන මට පේන්නේහපොයි මම යනව යන්න පොඩි ළමයින්ට සුදුසු නෑ මේ සංවාදේ
වහපිය කට නැත්තන් තියනව වෙඩි...![]()

අයිමත් කෝට් කරන්නද මතක නැත්තන් 

ඉතින් දැම්ම එක කියල දිහන්කෝ... නොදන්නා දෙයක් නේ අහන්නේ...අයිමත් කෝට් කරන්නද මතක නැත්තන්
![]()

ඉතින් දැම්ම එක කියල දිහන්කෝ... නොදන්නා දෙයක් නේ අහන්නේ...අයිමත් කෝට් කරන්නද මතක නැත්තන්
![]()

අද බෝට්ටුවක් පෙරලුනා. නාන තැන ලයින් කරන කොන්ක්‍රීට් කණුවේ වීදුරුව ඇනිලා වීදුරුව කඩාගෙන ගිහින්. ඉන්දියන් සෙට් එකක්කැමරා,පෝන් ලුනුවතුර ටොයින්
![]()

උබ මහත වැඩී ඕවට....
mama kettui yako... 
ඔබ දැන සිටියාද: In japan, anything over a minute is considered late...කියල

එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !