~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දැන් නේ තේරුනේ.. ඇර දැරිවිට මේ දැරිවි පහල ඉඳන් වඳින සීන් එකක් තියෙන්නේ.. උඩ ඉන්න දැරිවි බය වෙලා ගැස්සෙනවා...

(සෙඩ් ඩික් යන්තන් ගුගල් කරලා ලිඳෙන් ගොඩ ඇවිල්ල.. )

මොලේ කලදක්වත් නැති එකෙක්ට තේරුම් කරන්න තමා එහෙම කලේ...
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මොලේ කලදක්වත් නැති එකෙක්ට තේරුම් කරන්න තමා එහෙම කලේ...

    තේරුනා.. :(:( අර උඩ දාල තියෙන යෝගේත් පොඩ්ඩක් පැහැදිලි කරානං වටිනවා... :(:(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තේරුනා.. :(:( අර උඩ දාල තියෙන යෝගේත් පොඩ්ඩක් පැහැදිලි කරානං වටිනවා... :(:(:(

    වහපිය කට නැත්තන් තියනව වෙඩි...
    f56p9j.jpg

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    වහපිය කට නැත්තන් තියනව වෙඩි...
    f56p9j.jpg

    ඉතින් දැම්ම එක කියල දිහන්කෝ... නොදන්නා දෙයක් නේ අහන්නේ... :(:(:( අයිමත් කෝට් කරන්නද මතක නැත්තන් :dull::dull::dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,615
    113
    Nowhere
    අද බෝට්ටුවක් පෙරලුනා. නාන තැන ලයින් කරන කොන්ක්‍රීට් කණුවේ වීදුරුව ඇනිලා වීදුරුව කඩාගෙන ගිහින්. ඉන්දියන් සෙට් එකක් :rofl: කැමරා,පෝන් ලුනුවතුර ටොයින් :sorry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    අද බෝට්ටුවක් පෙරලුනා. නාන තැන ලයින් කරන කොන්ක්‍රීට් කණුවේ වීදුරුව ඇනිලා වීදුරුව කඩාගෙන ගිහින්. ඉන්දියන් සෙට් එකක් :rofl: කැමරා,පෝන් ලුනුවතුර ටොයින් :sorry:

    uba idiyaweda inne :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

    :love::love::love::love: