~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවට එවන්නද?:baffled:

    හා.. ඊට පස්සේ පුලුවන්නන් ඒක මැසෙන්ජර් කරල බලපන්කො මොකෝ වෙන්නෙ කියල..
    පී එම් එක් දාපම් නම්බර් එක ඇඩ් කරගන්න..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට බල්ලො කරන්නෙ බලු වැඩ නෙමෙයිද? :baffled::baffled::baffled:
    බල්ලෙක් උනාම බලු වැඩ කරන්න ඕනි..එහෙම නැතුව මිනිස්සු කරන වැඩ කරන්න හදන්න එපා..
    බලු වැඩ කරන්න එපා යකෝ.. :baffled::baffled::baffled:

    :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ..එච්චර වෙලාවක් නැහැ..මම මට ආපු වට්ස්ඇප් වීඩියෝ එක මැසෙන්ජර් එකට පෝස්ට් කරා විතරයි සෙනිකව බ්ලොක් කරේ...:(:(:(
    කලින් වෙනකෙනෙක් යවල ෆේස්බුක් ටීම් එක ඒක බලල බ්ලැක්ලිස්ට් කරලා වගේ තියේ නං ඒ වීඩියෝ එකම ආය කොහෙහරි පෝස්ට් උනොත් සේනිකව බෑන් වෙනවද දන්නේ නෑ :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඩහා බේකරියට ගිහිල්ල බිත්තර පැටිස් හරි මොනා හරි ගේන්ඩ හිතයි. යන්ඩ කම්මැලී:( පයින් යන්ඩත් බෑ. වාහනේ එලියට ගන්ඩත් කම්මැලී:dull:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ගෝඨාභය ජනපති කිරීමේ සැලසුමක් නැහැ – හිටපු ජනපති මහින්ද කියපු ආන්දෝලනාත්මක කතාව - www.webgossip.lk
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    උඩහා බේකරියට ගිහිල්ල බිත්තර පැටිස් හරි මොනා හරි ගේන්ඩ හිතයි. යන්ඩ කම්මැලී:( පයින් යන්ඩත් බෑ. වාහනේ එලියට ගන්ඩත් කම්මැලී:dull:

    bath kana welawe mona biththara patisda :baffled: