මනුස්සකමට.. සොරි කටුසුකමට දුක සැප ඇහුවේ
මුන් නිකන් අවුරුදු ගානකින් හම්බුනා වගේන්
ඔව් ඔව් ඒකෙ ඉෆෙක්ට් එකක් තමානෑ යාලු. නොහොබිනා ක්‍රියාවක් කරා. ඒකෙ සයිඩ් ඉපෙට් එකක්ද දන්නෙ නෑ![]()
අධික සීත යාලුවේ කොහොමද ඔයාට![]()
අද ගියා නාඩි වාක්‍යය අහන්න 
අද ගියා අහන්න. අම්ම, තාත්තගෙ නම් රැකියා ඔක්කොම හරියට කිව්ව.
මගෙ දැන් තත්වය ගැනත් හරියට කිව්ව.
අනාගතය ගැනත් කිව්ව ඒව කොච්චර හරිද දන්නෙ නැ. හැබැයි අනාගත බිරිඳගෙ නම කියල නම් කීපයකුත් කිව්ව. 

ඉතින් මොකෝ කීවේ මැරෙන්ඩ ලඟයි පිනක් දහමක් කරගෙන ඉන්න කීවදහොදින් සිටිමිඅද ගියා නාඩි වාක්‍යය අහන්න
![]()
ඔයාගෙන් අහගත්තේ මොන මොන විස්තරදකට්ටිය නාඩි වාක්‍යය අහල තියෙනවද?අද ගියා අහන්න. අම්ම, තාත්තගෙ නම් රැකියා ඔක්කොම හරියට කිව්ව.
මගෙ දැන් තත්වය ගැනත් හරියට කිව්ව.
අනාගතය ගැනත් කිව්ව ඒව කොච්චර හරිද දන්නෙ නැ. හැබැයි අනාගත බිරිඳගෙ නම කියල නම් කීපයකුත් කිව්ව.
"...................ලස්සන හොඳ ගතිගුන ඇති කෙනෙක්. පිටරටක සිටින නැත්නම් නිතර පිටරට යන එන කෙනෙක් බව සදහන් වේ. සුදුපාට කෙනෙක්. සාමාන්‍ය ශරීර මහත කෙනෙක්. එයාගෙ හිසකෙස් හොඳ ලස්සනටත් දිගටත් තියෙනව. එයාගෙ මුහුනත් හොඳ ලස්සන මුහුනක්. හොඳ ගතිගුන තියෙන ක්‍රියාශීලීව වැඩකටයුතු කරන කෙනෙක්. තමාටවඩා වයස අවුරුදු 4ක් 5ක් බාල කෙනෙක්. තමාගේ වාසයකරන සිථානයට බස්නාහිර නැත්තන් උතුරු බස්නාහිර දිසාවෙන් නගර ආසන්න තැනක ජීවත් වෙයි. එයාගෙ නිවසට යන පාරෙම පොදුසේවා සම්බන්ද ස්ථානයක්, ආගමික කටයුතුකරන ස්ථානද තිබේ. උපන් ගමේ හැර වෙන ගමක ජීවත් වෙයි. තමාගේ පවුලට සමාන වැදගත් පවුලක්. තමාගේ නිවසේ සිට පැය 2ක 3ක පමණ කාලයකින් ගමන්කල හැකි දුරක ජීවත් වෙයි. එයාගෙ නම හොද ලස්සන නවීන නමක් තියෙන කෙනෙක්. නම ආරම්බවෙන්න මේ අකුරු වලින්. ක, ග, හ, ශ, ච, ස, ඩ ට, ද, ත, බ, ප, ර, ජ යන අකුරෙන්. උදාහරණ වශයෙන් කලනී, සෙනුරී, දිව්‍යා, භාතියා, කවින්තී, සඳුනී, දුලාරී, පවීනා, පුන්‍යා, ගයාත්‍රී, චතුරී, රොශානී, දුශ්‍යන්තී, රකිතා. ඉහත කියා ඇති නම් නෙමේනන් ඒ ආසන්න නම් තියෙන කෙනෙක්. එයාගේ මුල නමට සිංහල අකුරු 3ක් නැත්තම් 4ක් පමණයි. එයාගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටී. සහෝදර සහොදරියන් 1ක් හෝ 2ක් සිටී. ඒ මනමාලි පවුලේ වැඩිමල් දරුවෙක් නෙමෙයි. 60%ක් 70%ක් පමන ගලපෙන එක්කෙනෙක්. මේශ, කටක, තුලා, මකර යන ලග්න....................."![]()
![]()
ඔයාගෙන් අහගත්තේ මොන මොන විස්තරද![]()
උදේ ඇඟිලි සලකුන විතරයි ගත්තෙ. පස්සෙ පැය බාගෙකින් විතර කිව්ව පත්යිරුව තෙයෙනව හැන්දෑවට එන්න කියල. හැන්දෑවෙ පත්යිරු ටිකක් ගෙනල්ල එකින් එක පොඩ්ඩ පොඩ්ඩ කියෙව්ව. මගෙ මුල් නමයි මැද නමයි අම්ම තාත්තගෙ මුල් නම් හටියට තියෙන පත්යිරුව එනක්කන් 10ක් විතර බැලුව. හරි එක සෙට්වුනාට පස්සෙ තමයි දිගටම කියවන්න ගත්තෙ. 
හොඳටම ෂුවර්ද නම් හොයාගත්තේ ඔයාගේ කටින් අල්ලගෙන නෙවේ කියලමුකුත් නෑ.උදේ ඇඟිලි සලකුන විතරයි ගත්තෙ. පස්සෙ පැය බාගෙකින් විතර කිව්ව පත්යිරුව තෙයෙනව හැන්දෑවට එන්න කියල. හැන්දෑවෙ පත්යිරු ටිකක් ගෙනල්ල එකින් එක පොඩ්ඩ පොඩ්ඩ කියෙව්ව. මගෙ මුල් නමයි මැද නමයි අම්ම තාත්තගෙ මුල් නම් හටියට තියෙන පත්යිරුව එනක්කන් 10ක් විතර බැලුව. හරි එක සෙට්වුනාට පස්සෙ තමයි දිගටම කියවන්න ගත්තෙ.
![]()

හොඳටම ෂුවර්ද නම් හොයාගත්තේ ඔයාගේ කටින් අල්ලගෙන නෙවේ කියල![]()
අම්මයි මමයි ගියෙ. එතන ඇවිල්ල හිටිය කාගෙ එක්කවත් කතාකලේ නෑ
පත්යිරු කියවන්න ඉන්නෙ දෙමළ සාමිල කට්ටියක්. කියන එක CD තැටියකට ගහල දෙනව
උබ නේ අර ත්‍රෙඩ් එකක් දැම්මෙ කෙල්ලෙක් නෑ කියල , ෆේක් එකක් කියල කීවෙ
අතින් නහයෙන් කම්මුලෙන් කොන්ඩෙන් අල්ලා ඇතකොණ්ඩෙ, කන්, නහය, නිකට, කකුලේ මාපට ඇඟිලි එහෙම![]()
