කෝ බං අර අංකල් පේන්ඩවත් නෑ කෙල්ලෙක්වත් සෙට් වෙලාද![]()
uncle kiwwe matada?

කෝ බං අර අංකල් පේන්ඩවත් නෑ කෙල්ලෙක්වත් සෙට් වෙලාද![]()

uncle kiwwe matada?![]()
ඔයා නෙවේ අපේ සෙඩ්රික් ආතා ගැන කියන්නේ
අනේ ඔටු යාලුවේ කතාකරන්නකෝ ඇයි තාම ගොළු වෙලා දිව විතරක් එලියට ඇවිත්
අපි එක්ක තරහ වෙලාද ඔයා කියන්නකෝ ඔටු යාලුවේ
ඔයා නෙවේ අපේ සෙඩ්රික් ආතා ගැන කියන්නේ
![]()

අනේ ඔටු යාලුවේ කතාකරන්නකෝ ඇයි තාම ගොළු වෙලා දිව විතරක් එලියට ඇවිත්අපි එක්ක තරහ වෙලාද ඔයා කියන්නකෝ ඔටු යාලුවේ
![]()


කතාකරන්න බැරි නං මෙහෙ දේවාලේ ඇතුලේ තියාගෙන වැඩක් නෑ හෙට උදේම අර අස්සයෝ දෙන්න විකුණලා අස්ස කරත්තේ බඳින්න ඕනේ ඔටුවව
දුම් පානය **** බෙලහීනතාවයඩ් මොකද්ද ඇතිකරනවලු නේදමට දුක සිතෙන්නේ ඔබ ගැන තමා......
ඔව් හබුන් කෑවා
සුදූ නෝනේබත් කෑවයි
නයි හාමි බිත්තර කෑවද නැත්තන් කිරි බීවද 
දුම් පානය **** බෙලහීනතාවයඩ් මොකද්ද ඇතිකරනවලු නේද![]()