~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
29512224_1907118809529556_8392278252433888223_n.jpg
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාටද කියන්ඩ එපා:shocked:

    බ්ලොල් කරලා නේ අපිව. ඒත් ඉස්කිරින් සොට් තියෙනවා. ;) මෙතන දාන්නම්කො පස්සෙ
    උබලව බ්ලොක් කරන් නෑ කොල්ලෝ ..මන් ඔන්ලි මි දැම්මා ..හේතුව කන්තලේ අයියලා වගයක් එයාට ඉන්නවා ..ඕක දැක්කොත් ගෙදරට කියයි .ඒ නිසයි අයින් කලේ දැනට :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලව බ්ලොක් කරන් නෑ කොල්ලෝ ..මන් ඔන්ලි මි දැම්මා ..හේතුව කන්තලේ අයියලා වගයක් එයාට ඉන්නවා ..ඕක දැක්කොත් ගෙදරට කියයි .ඒ නිසයි අයින් කලේ දැනට :(

    අන්න සීන් එක.
    එහෙනං ඇරෝව බ්ලැක්මේල් කරන්ඩ තියෙනවා ක්‍රමයක්:cool: ඉස්කිරින් සොට යනවන:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්න සීන් එක.
    එහෙනං ඇරෝව බ්ලැක්මේල් කරන්ඩ තියෙනවා ක්‍රමයක්:cool: ඉස්කිරින් සොට යනවන:baffled:
    :eek::eek::eek::eek:එපා මනුස්සයෝ ..මේකවත් කර ගන්න දීපන් ..නැත්තන් උබලටම තමා මගේ අඩියාව අහන ඉන්න වෙන්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබලව බ්ලොක් කරන් නෑ කොල්ලෝ ..මන් ඔන්ලි මි දැම්මා ..හේතුව කන්තලේ අයියලා වගයක් එයාට ඉන්නවා ..ඕක දැක්කොත් ගෙදරට කියයි .ඒ නිසයි අයින් කලේ දැනට :(
    මේකාට ගුටිකන්න වෙයි කියල බය වෙලා :lol::lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් ලගදීම මෙහාට ගොඩ බායිනේ ..මට ටෝබ්ලරෝන් කළු පාට එකක් ඕනා ;):cool:මැස්සා මට ගෙනත් දුන්නේ නෑ :(

    මට බැ:P:Pමැස්සාගෙන් ඉල්ලුවනම් එයාට කියලා ගෙන්න ගන්න...;)
     
    • Like
    Reactions: dilrasan

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Give us a name and win Rs.100,000! An opportunity of a lifetime to get into the history books of South Asia.
    This futuristic city will open several new opportunities for all Sri Lankans, so it’s only fair that all of you get a chance to name it. And when this city re-writes history books as South Asia’s modern wonder, imagine how rewarding it will be for you!
    Commonly referred to as Port City Colombo, a USD 1.4 billion investment, Sri Lanka’s vision of creating a world class city for South Asia is well on its way towards becoming a strategically important economic centre of the world.
    It spans an impressive 269 hectares of land where sustainable city design meets smart city concepts and fosters a living, working and learning environment that is unmatched in the region. Among several attractions, this city boasts of an integrated resort and theme park, international financial centre, high-end retail and marina.
    Your entry:
    • Suggest a name for this city (maximum three words)
    • The name can be in any language. However its translation in English, Sinhala and Tamil must not have any negative connotations
    • Provide a brief explanation for the suggested name
    • The name should appeal to both local and international audiences
    • Provide your full name, copy of NIC and contact details with address along with your entry
    • Entries should be sent under registered cover to reach the ‘Secretary’, The Ministry of Megapolis & Western Development, 17th and 18th Floors, Suhurupaya, Sri Subuthi Road, Battaramulla 10120 or email [email protected]
    • ‘Name for Port City Colombo’ must be written on the top left hand corner of the envelope
    • You can send as many entries as you wish
    • Deadline for entry submission: 2nd April 2018
    • All entries received post the entry submission date will be disqualified
    Selecting a winner:
    • A three member committee appointed by the Secretary, The Ministry of Megapolis & Western Development will be evaluating entries
    • The winner will be selected on 30th April 2018 and notified via email and post
    • Only one person with the selected name will be entitled to win Rs. 100,000
    • The appointed committee reserves the right to accept or reject any entry which does not meet the above criteria and the decision made by the said committee will be final