~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත් පොපයිල් පිකචරේ කෝමෙයි?

    GhostMeringueCookies.jpg

    xcy9og6qzaipTo5wWcm91pUSFX75Ezzy-weXIxxBAKVSzC4R2QsKZcCwoRqZ4PKvaKY=h310

    AJLlDp3oG9WkMjXvynPu3HqHAxqyl1mJH9pdyRVSxA=s900-mo-c-c0xffffffff-rj-k-no

    GhostMeringueCookies.jpg

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Port City Colombo

    100,000/-ක් දිනාගෙන දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ වරම්!
    මේ අනාගත නගරය විසින් සියලූ ශ‍්‍රී ලාංකිකයන් උදෙසා නව අවස්ථාවන් රැසක් විවෘත කරනු ඇත. එ් අනුව මේ නගරයට නමක් නිර්මාණය කිරීමට ද ඔබට අවස්ථාවක් ලැබීම විශ්මයට කරුණක් නොවේ. දකුණු ආසියාවේ නවතම ආශ්චර්යය වශයෙන් මේ නගරය විසින් ඉතිහාසය නැවත ලියනු ලබන විට එ් නගරයට නම් දුන් අය වශයෙන් ඔබේ නමත් ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.
    කොළඹ වරාය නගරය (පෝට් සිටි) ලෙසින් දැනට හඳුන්වනු ලබන, දකුණු ආසියාවට නවීන ජාත්‍යන්තර නගරයක් තිළිණ කිරීම උදෙසා ශී‍්‍ර ලංකාවේ අනාගත දැක්මට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක සුවිශාල ආයෝජනයකින් ඉදිවෙන මෙය, අනාගත ලෝකයේ ජාත්‍යන්තර ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.
    හෙක්ටයාර 269ක සුවිසල් භූමියක් පුරා තිරසාර නගර සංවර්ධන සැලසුම්වලට අනුව වාසස්ථාන, රැකියාස්ථාන හා ඉගෙනුම් මධ්‍යස්ථාන උදෙසා කලාපයේ උසස්ම පහසුකම් සපිරි පරිසරයක් මේ භූමිය තුළ ඉදිවෙනු ඇත. එසේම විවේක, සංචාරක හා වාණිජ් කලාපයක්, විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක්, සුපිරි සාප්පු මධ්‍යස්ථාන සහ සුඛෝපභෝගී යාත‍්‍රාංගනයක්ද මෙහි වෙනත් ආකර්ෂණීය අංගයන් අතරට ඇතුළත් වේ.
    නමක් නිර්මාණය කර රු.100,000/-ක් දිනාගන්න
    ඔබ යෝජනා කරන නම
    - උපරිම වචන තුනක නමක් විය යුතුය.
    - නම ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැක. නමුත් එහි ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය.
    - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.
    - මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය.
    - ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.
    - ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ [email protected] වෙත ඊමේල් මඟින් එවීමට හැකිය.
    - ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය.
    - ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය.
    - නම් භාර ගැනීමේ අවසාන දිනය 2018 අපේ‍්‍රල් 2 වේ.
    - නම් භාර ගැනීමේ අවසන් දිනයට පසුව ලැබෙන නම් ප‍්‍රතික්ෂේප කෙරේ.
    ජයග‍්‍රාහකයා තෝරාගැනීම
    - ලැබෙන සියලූම නම් මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් අගයනු ලැබේ.
    - ජයග‍්‍රාහකයාට 2018 අපේ‍්‍රල් 30 දින තැපැල් හා ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ.
    - රු.100,000/- ත්‍යාගය හිමිවන්නේ තෝරාගනු ලබන නම ඉදිරිපත් කළ එක් ජයග‍්‍ර‍්‍රාහකයෙකුට හෝ ජයග‍්‍ර‍්‍රාහිකාවකට පමණි.
    - ඉහත දැක්වෙන නිර්ණායක සමඟ එකඟ වුවද ඕනෑම නමක් පිළිගැනීමේ හෝ ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඉහත පත් කරනු ලබන කමිටුව සතු වන අතර කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
    ජයග‍්‍රාහකයාට රු.100,000/-ක් පි˙නැමෙන අතර දකුණු ආසියානු ඉතිහාසය තුළ ස්වකීය නම සනිටුහන් කරගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔහුට/ඇයට හිමිවනු ඇත.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙත්සිරිපුර, මෙත්පල්පුර, සිරිසේන්පුර, රනිලපුර, විකුම්සිහපුර :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙත්සිරිපුර, මෙත්පල්පුර, සිරිසේන්පුර, රනිලපුර, විකුම්සිහපුර :yes:
    නම ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැක. නමුත් එහි ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය.
    - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.
    - මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නම ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැක. නමුත් එහි ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය.
    - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.
    - මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය.

    පුල් මාවලස් සිටි
     
    • Like
    Reactions: cedric1986

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නම ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැක. නමුත් එහි ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පරිවර්තනය තුළ සෘණාත්මක ආකල්ප අන්තර්ගත නොවිය යුතුය.
    - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.
    - මෙම නාමය දේශීය මෙන්ම විදේශීය ජනතාවගේද ආකර්ෂණයදිනාගන්නා නමක් විය යුතුය.
    දේශීය විදේශීය ජාත්‍යන්තරය ජයගත්ත නම් දෙකක් ඔය :yes: දේශීයව නං අතිශය ජනප්‍රියයි ආය කියල වැඩක් නෑ :P ඒ ගැන බයවෙන්න එපා කිසිම සෘණාත්මක අදහසක් එන්නේ නෑ මින්ස්සු සන්තෝසෙන් උදේ හවා මතක් කරනවනේ හොඳමයි කියන්නේ :P