මම කිවේ දේවිය මායන් හැට හතර දාල එක වචනයක් කීව ගමන් රජතුමා රැවටෙනවා කියල![]()
කටුසු බාන්ඩාගාරික තුමගෙ ඉරිසියාව.....


මම කිවේ දේවිය මායන් හැට හතර දාල එක වචනයක් කීව ගමන් රජතුමා රැවටෙනවා කියල![]()


- ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.දේශීය විදේශීය ජාත්‍යන්තරය ජයගත්ත නම් දෙකක් ඔයදේශීයව නං අතිශය ජනප්‍රියයි ආය කියල වැඩක් නෑ
ඒ ගැන බයවෙන්න එපා කිසිම සෘණාත්මක අදහසක් එන්නේ නෑ මින්ස්සු සන්තෝසෙන් උදේ හවා මතක් කරනවනේ හොඳමයි කියන්නේ
![]()

මම කිවේ දේවිය මායන් හැට හතර දාල එක වචනයක් කීව ගමන් රජතුමා රැවටෙනවා කියල![]()



ඔච්චර විස්තර ඕනේ නෑ කරුණාකර මගේ නාමයෝජනා බාරගන්න- ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.
karapanko dan

ඇයි රජතුමනි අපි ඔබතුමාගේ හිත සුව පිණිස දෙන අවවාද අනුසාසනා අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමන්නේකට කට.. කට පරිස්සම් කරගනිව්..
ඔය වහසි බස් දෙඩවිල්ල පැත්තකට තියල වැඩක් බලාගනිව්..![]()
මා අද හෙටම ඔබ සොයා පැමිනෙනවා කුමරුනි![]()



ඔබ එන තුරා මග බලා නෙතු දව දවා මා සිටිනවා දේවිය..![]()
- ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.ඔච්චර විස්තර ඕනේ නෑ කරුණාකර මගේ නාමයෝජනා බාරගන්න![]()
ඔයින් එකක්ම දාන්න හොඳේ මං තෑගි මුදලෙන් බාගයක් දෙන්නං![]()
- ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.
- ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ [email protected] වෙත ඊමේල් මඟින් එවීමට හැකිය.
- ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය.
- ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය



රජ සින් එකක්ද යන්නෙ දැන්![]()
ඌ මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයට යවන්නෙත් නැතිවෙයිද?තෑග්ග මහලු මඩමකට දීපං
කටුස්සා විස්තර දෙන්නේ නෑනේ![]()
