~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දේශීය විදේශීය ජාත්‍යන්තරය ජයගත්ත නම් දෙකක් ඔය :yes: දේශීයව නං අතිශය ජනප්‍රියයි ආය කියල වැඩක් නෑ :P ඒ ගැන බයවෙන්න එපා කිසිම සෘණාත්මක අදහසක් එන්නේ නෑ මින්ස්සු සන්තෝසෙන් උදේ හවා මතක් කරනවනේ හොඳමයි කියන්නේ :P
    - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.:lol:
    karapanko dan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිවේ දේවිය මායන් හැට හතර දාල එක වචනයක් කීව ගමන් රජතුමා රැවටෙනවා කියල :P

    කට කට.. කට පරිස්සම් කරගනිව්..
    ඔය වහසි බස් දෙඩවිල්ල පැත්තකට තියල වැඩක් බලාගනිව්..:growl::growl::growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    - ඔබ යෝජනා කරන නම පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සපයන්න.:lol:
    karapanko dan
    ඔච්චර විස්තර ඕනේ නෑ කරුණාකර මගේ නාමයෝජනා බාරගන්න :yes:
    ඔයින් එකක්ම දාන්න හොඳේ මං තෑගි මුදලෙන් බාගයක් දෙන්නං :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට කට.. කට පරිස්සම් කරගනිව්..
    ඔය වහසි බස් දෙඩවිල්ල පැත්තකට තියල වැඩක් බලාගනිව්..:growl::growl::growl:
    ඇයි රජතුමනි අපි ඔබතුමාගේ හිත සුව පිණිස දෙන අවවාද අනුසාසනා අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමන්නේ :no:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔච්චර විස්තර ඕනේ නෑ කරුණාකර මගේ නාමයෝජනා බාරගන්න :yes:
    ඔයින් එකක්ම දාන්න හොඳේ මං තෑගි මුදලෙන් බාගයක් දෙන්නං :P
    - ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.
    - ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ [email protected] වෙත ඊමේල් මඟින් එවීමට හැකිය.
    - ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය.
    - ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    - ඔබේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් සහ ඔබ සම්බන්ධ කරගැනීමේ තොරතුරුද ඔබ යෝජනා කරන නම සමඟ කරන්න.
    - ඔබේ ‘නම්’ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් ‘ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශය, 17 සහ 18 මහල, ‘සුහුරුපාය’, සුභූතිපුර පාර, බත්තරමුල්ල 10120’ ලිපිනයට හෝ [email protected] වෙත ඊමේල් මඟින් එවීමට හැකිය.
    - ‘කොළඹ පෝට් සිටි සඳහා නමක්’ යන්න ලියුම්කවරයේ වම් පස ඉහළ කෙළවර සඳහන් කළ යුතුය.
    - ඔබට කැමති තරම් ‘නම්’ යෝජනා එවීමට හැකිය

    තෑග්ග මහලු මඩමකට දීපං
    කටුස්සා විස්තර දෙන්නේ නෑනේ :lol::lol::lol:
     
    • Like
    Reactions: STU26015

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තෑග්ග මහලු මඩමකට දීපං
    කටුස්සා විස්තර දෙන්නේ නෑනේ :lol::lol::lol:
    ඌ මහානගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයට යවන්නෙත් නැතිවෙයිද? :baffled: