~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    viagra-2.jpg
    ඊය මේ මොනවද මේ අපිනං දන්නෙවත් නෑ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් නං බයත් හිතෙනවා. පැය 4යි විනාඩි 58ක් ගියා

    හාර්ඩ් එකේ අපිට අධ්‍යාපනික වශයෙන් වැදගත් දෑ අන්තර්ගත ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අම්මෝ ඔව්.

    එහෙනන් දැම්ම මැරෙන්න එපා කියන්න හාර්ඩ් එකට.. තව සතියක් දෙකක් ජීවත් වෙලා ඉන්න කියන්න ඒ දේපල අපිට බෙදල දෙනකල්වත්...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    එහෙනන් දැම්ම මැරෙන්න එපා කියන්න හාර්ඩ් එකට.. තව සතියක් දෙකක් ජීවත් වෙලා ඉන්න කියන්න ඒ දේපල අපිට බෙදල දෙනකල්වත්...

    උයාගෙන කන ෆයිවර් ටෙම්ප්ලේට්ස් ටිකකුයි අසැබි විදියෝපාටයි තමා තියෙන්නේ. සමහර ඒවා වල ෆුල් එක දැන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරත් හොයාගන්න බෑ. එතරමට වටිනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උයාගෙන කන ෆයිවර් ටෙම්ප්ලේට්ස් ටිකකුයි අසැබි විදියෝපාටයි තමා තියෙන්නේ. සමහර ඒවා වල ෆුල් එක දැන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරත් හොයාගන්න බෑ. එතරමට වටිනවා

    තනියම කාපු උඹට හොදම වැඩේ.. බෙදාහදාගෙන කෑවනන් අඩුමගානෙ අපිගාව හරි තියෙනවනෙ...:yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    තනියම කාපු උඹට හොදම වැඩේ.. බෙදාහදාගෙන කෑවනන් අඩුමගානෙ අපිගාව හරි තියෙනවනෙ...:yes::yes:

    ටෙම්ප්ලේට්ස් නං මමම හදන විකුණන් කන ඒවා. අසබ්‍ය වීඩියෝපට නං ප්‍රවාහන මාධ්‍යක් සැපයුවොත් නොමිලේ ලැබෙන්න සලස්වන්නම්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ටෙම්ප්ලේට්ස් නං මමම හදන විකුණන් කන ඒවා. අසබ්‍ය වීඩියෝපට නං ප්‍රවාහන මාධ්‍යක් සැපයුවොත් නොමිලේ ලැබෙන්න සලස්වන්නම්

    ඊයා මිතුරේ....
    ඒක නෙමෙයි.. ටෙම්ප්‍රේට් කොහොමද විකුණන් කන්නේ ?
    පැහැදිලි කරපන් අපිටත් ගොඩ යන්න..:yes::yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    ඊයා මිතුරේ....
    ඒක නෙමෙයි.. ටෙම්ප්‍රේට් කොහොමද විකුණන් කන්නේ ?
    පැහැදිලි කරපන් අපිටත් ගොඩ යන්න..:yes::yes::yes:

    20සෙක් චුටි වීඩියෝ හදන්නේ. youtube එකෙන් වොටර්මක් නැති වීඩියෝ එකක් 1080p දවුන්ලොඅද් කරා. ඇෆ්ටරිෆෙක්ට් වලින් කපලා කොටලා ටෙම්ප්ලේට් එක හැදුවා.මොලේ කල්පනා කරලා ගිගෙක දැම්මා. ඔදරේ ආවම ටෙම්ප්ලේට් එකට අනුව විඩියෝ එක හදලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ:yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    720p නෝමල් දෙන්නේ. ගිග එක්ස්ට්‍රා වලට 1080p දෙන්නේ ගානක් කපාගන්න :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    20සෙක් චුටි වීඩියෝ හදන්නේ. youtube එකෙන් වොටර්මක් නැති වීඩියෝ එකක් 1080p දවුන්ලොඅද් කරා. ඇෆ්ටරිෆෙක්ට් වලින් කපලා කොටලා ටෙම්ප්ලේට් එක හැදුවා.මොලේ කල්පනා කරලා ගිගෙක දැම්මා. ඔදරේ ආවම ටෙම්ප්ලේට් එකට අනුව විඩියෝ එක හදලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ:yes:

    උදාහරණයක් කිව්වොත්?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    උදාහරණයක් කිව්වොත්?

    ට්‍රක් එකක් පාරේ යන වීඩියෝ එකක් අරන් ටෙම්ප්ලේට් එකක් ගැහුවා. ගිග් එකක් දැම්මා. සුද්දෙක් ඕඩර් එකක් දානවා මට මගේ නම ට්‍රක් එකේ ගහගන්න ඕනේ කියලා. ඉතින් ටෙම්ප්ලේට් එකේ පොසිෂන් පොඩ්ඩක් ඇජස් කරලා නම දාලා දෙනවා.:rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ට්‍රක් එකක් පාරේ යන වීඩියෝ එකක් අරන් ටෙම්ප්ලේට් එකක් ගැහුවා. ගිග් එකක් දැම්මා. සුද්දෙක් ඕඩර් එකක් දානවා මට මගේ නම ට්‍රක් එකේ ගහගන්න ඕනේ කියලා. ඉතින් ටෙම්ප්ලේට් එකේ පොසිෂන් පොඩ්ඩක් ඇජස් කරලා නම දාලා දෙනවා.:rofl:

    rata inna suddonta mara athal ne tyenne. mokatada truck ekata uge nama :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිග් එක කොහොමද දාන්නෙ කැප්ෂන් එක..
    අයිම් කස්ටමයිස් යෝර් වීඩියෝ වගේ එකක්ද?

    ගිග් එකේ ගාණ 5$ ද?
    ඊට වඩා ගන්නවද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    rata inna suddonta mara athal ne tyenne. mokatada truck ekata uge nama :baffled:

    හුගක් උන් බයිනරි,ක්රිප්ටෝ ට්‍රේඩින් කරණ උන්. උදාහරනෙකට ට්‍රක් එක ගත්තේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    ගිග් එක කොහොමද දාන්නෙ කැප්ෂන් එක..
    අයිම් කස්ටමයිස් යෝර් වීඩියෝ වගේ එකක්ද?

    ගිග් එකේ ගාණ 5$ ද?
    ඊට වඩා ගන්නවද?

    තාම අලුත් නිසා 5යි දාලා තියෙන්නේ.:D. ලොස් නැති උන් එක්ස්ට්‍රා ඔක්කොම ක්ලික් කරනවා ඉදලා හිටලා. ලැප ස්ලෝ නිසා අලුත් ටෙම්ප්ලේට් ගහන්න බෑ. අෆ්ටඉෆෙක්ට් ඕපන් කරාම පට්ට ස්ලෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තාම අලුත් නිසා 5යි දාලා තියෙන්නේ.:D. ලොස් නැති උන් එක්ස්ට්‍රා ඔක්කොම ක්ලික් කරනවා ඉදලා හිටලා. ලැප ස්ලෝ නිසා අලුත් ටෙම්ප්ලේට් ගහන්න බෑ. අෆ්ටඉෆෙක්ට් ඕපන් කරාම පට්ට ස්ලෝ

    ela.. Tnx for idea.. original video mattu wenne nedda issuwa kiyala?