~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    29694483_1146201162189617_6505044157617690674_n.jpg
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය දරුවා එදා ඉඳන් ඔහොමයි :yes: කඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා :yes: අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා :no:

    ඔහේප් පලයන්... මේ දරුවා හෙන ඇම්බැට්ටි කෙල්ලෙක් නොවැ... :frown::frown::frown: හිටපියකො ඊළඟ දවසේ උස්සල දාගන්නවා අයිස් පලන් පෙට්ටියට.... :baffled::baffled::baffled:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගෙදරට කියපන් ගෝනිබිල්ල උස්සන් ගියා කියල... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: KOTA NIHAL

    එකොලහ වසරෙදි ඉන්ග්‍රීසි ටීචර් එක්ක කරාපු සෙල්ලන් මතක් උනා.
    මටයි තව එවුන් තුන්දෙනෙක්ටයි A තිබ්බ ඒ ටීචර්ගෙ අතටයි කටටයි පින්සිද්දවෙන්න
     
    • Like
    Reactions: donkosala

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහේප් පලයන්... මේ දරුවා හෙන ඇම්බැට්ටි කෙල්ලෙක් නොවැ... :frown::frown::frown: හිටපියකො ඊළඟ දවසේ උස්සල දාගන්නවා අයිස් පලන් පෙට්ටියට.... :baffled::baffled::baffled:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගෙදරට කියපන් ගෝනිබිල්ල උස්සන් ගියා කියල... :rofl::rofl::rofl:
    පොඩි අයිස්පලන් පෙට්ටියක් නං මදිවෙයි බැරල් එකක් වගේ මහතයි නෙ :P ඔය කඩචෝරු කාලම තමා මහත්වෙලා ඉන්නේ, අරන් ගියා වගේ නෙවෙයි කන්න දීල පිරිමහන්න වෙන්නේ නෑ :D
     
    • Like
    Reactions: KOTA NIHAL

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි අයිස්පලන් පෙට්ටියක් නං මදිවෙයි බැරල් එකක් වගේ මහතයි නෙ :P ඔය කඩචෝරු කාලම තමා මහත්වෙලා ඉන්නේ, අරන් ගියා වගේ නෙවෙයි කන්න දීල පිරිමහන්න වෙන්නේ නෑ :D

    sara sandata pem kawi kiw apata koindoo... preemayak