~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    29683423_428555430901118_8805326806133758387_n.jpg


    me techer dakla puruduy :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොඩි අයිස්පලන් පෙට්ටියක් නං මදිවෙයි බැරල් එකක් වගේ මහතයි නෙ :P ඔය කඩචෝරු කාලම තමා මහත්වෙලා ඉන්නේ, අරන් ගියා වගේ නෙවෙයි කන්න දීල පිරිමහන්න වෙන්නේ නෑ :D

    අර පොල්කට්ටෙන් වහල පනුවෝ මහත් කරන්නේ.. ඒ වගේ අයිස් පලන් පෙට්ටියෙන් වහල කාලා කාලා මහත් උනාම විකුනනවා... :baffled::baffled::baffled: කිලෝ ගානට :rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    මගේ පෝන් එකේ ඩිස්ප්ලේ එක ගැහෙනවනේ බන්. බඩු හම්බෙන්නද දන්නෑ යන්නේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ෆෝන් වැඩි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනං දෙන්න. ස්මාට් පෝන් එකක් නම් වඩා හොදයි :D:love: