~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි //

    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ළංව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා

    ආශා නිරාශා මැවූ...

    නෙතේ හැංගි හැංගී හිඳී
    සිතේ ස්වර්ණ යහනේ නිදී
    මුවේ මන්දහාසේ දිදී
    මගේ නින්ද ආයේ බිදී
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ප්‍රාග්ධන බද්ද
    මීට අමතරව තමන් මිලට ගත් නිවසක් ඉඩමක් වැනි වත්කමක් වසර 3 කට අඩු අයිතිය තිබී දෙවන වරට ගත් මුදලට වඩා වැඩි මිලකට විකිණීමේදී එම මිල අතර වෙනසට සියයට 10 ක් රජයේ බදු වලට යටත් කිරීමේ ප්‍රාග්ධණ බද්දක්ද අද 1 සිට ක්‍රියාත්මක වේ.

    විදේශ වේතන ලැබීම් බද්ද
    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද
    මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    cadbury-dairy-milk-chocolate-bar-200g-p686-1201_medium.jpg


    මේකක් තනි‍යම කෑවා. දැන් කො‍යිල් වගේ. :baffled:
     
    • Like
    Reactions: EK KILLER