~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
පුංචි තිරයේ ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම් ,,,
 
  • Like
Reactions: hasini9303

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාට ත්‍රෙඩ් දාද්දි මං ගැන දුක හිතුන්නෑනෙ :( ඉතිං මං මොකටද ඔයා ගැන දුක් වෙන්නෙ

    අඩෝ උඹ නැතිඋනාට පස්සේ අනුරාධ උඹෙ නම කියන්නෙත් නෑ වැඩිය අයි කැචින් ත්‍රෙඩ් දාන්නෙත් නෑ :(:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ උඹ නැතිඋනාට පස්සේ අනුරාධ උඹෙ නම කියන්නෙත් නෑ වැඩිය අයි කැචින් ත්‍රෙඩ් දාන්නෙත් නෑ :(:(:(

    ඌ ඉස්කූටරයක් අරං දැන රවුං ගහනව එලකිරි එන්න වෙලාවක් නෑ :sorry:

    Mama ithin adaretane damme :sorry:

    මාත් ඉතිං හොඳ වැඩේ කිව්වෙ ආදරේටනෙ :sorry:
     
    • Like
    Reactions: EvilEye

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූසගෙ කොන්ද මැද හරි‍යෙන් හපලා මොකෙක් හරි (පාරෙ ‍යන බල්ලෙක්ද කොහෙද) :sorry:

    තැන් තුනකට අරන් ගි‍යා හැම තැනකම වෙටාලා එන්නෙ 5න් පස්සෙලු. :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පූසගෙ කොන්ද මැද හරි‍යෙන් හපලා මොකෙක් හරි (පාරෙ ‍යන බල්ලෙක්ද කොහෙද) :sorry:

    තැන් තුනකට අරන් ගි‍යා හැම තැනකම වෙටාලා එන්නෙ 5න් පස්සෙලු. :dull:
    puso panditai ban. un gema illanawa ballo ekka. passe gitikagena innawa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පූසගෙ කොන්ද මැද හරි‍යෙන් හපලා මොකෙක් හරි (පාරෙ ‍යන බල්ලෙක්ද කොහෙද) :sorry:

    තැන් තුනකට අරන් ගි‍යා හැම තැනකම වෙටාලා එන්නෙ 5න් පස්සෙලු. :dull:

    තුවාල වෙලාද...
    ඇවිදින්න පුලුවන් ද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පූසගෙ කොන්ද මැද හරි‍යෙන් හපලා මොකෙක් හරි (පාරෙ ‍යන බල්ලෙක්ද කොහෙද) :sorry:

    තැන් තුනකට අරන් ගි‍යා හැම තැනකම වෙටාලා එන්නෙ 5න් පස්සෙලු. :dull:
    gedarada inne? pera aran enna thibbe