සල්ලි වලට ගත්ත ඒවායින් විතරක් පුලුවන්ද තමන්ගේ කියලා ලයින් 500-1000 ක්වත් ගන්න ඒවා කනෙක්ට් කරන්න knowledge නැතුව කොහොමද ඉබ්බෝ කරන්නේ
කෝඩ්ස් සල්ලිවලට අරන් කරන්න පුලුවන්නේද බන්...උබනන් මහ...
අපි ගහන එකින් එකේ නම් වෙනස් ඕවා කනෙක්ට් කරන්න sql කෝඩ් නොදන්න එකෙක් හිතින් මවන්නද 
$sql = "SELECT PRO.pro_id,PRO.pro_type,PRO.pro_name FROM tbl_product AS PRO
LEFT OUTER JOIN tbl_anadetails AS ANA
ON PRO.`pro_id`= ANA.pro_id WHERE ANA.pro_id IS null AND PRO.pro_type='$cattype';";
මමනම් ලිනක්ස් මින්ට් තමා .එත් c++ බේසික් හැර advance උබලට උගන්වන්නේ නෑනේarrow, c++ ehema use karanna honda linux os ekak nadda?
සල්ලි වලට ගත්ත ඒවායින් විතරක් පුලුවන්ද තමන්ගේ කියලා ලයින් 500-1000 ක්වත් ගන්න ඒවා කනෙක්ට් කරන්න knowledge නැතුව කොහොමද ඉබ්බෝ කරන්නේඅපි ගහන එකින් එකේ නම් වෙනස් ඕවා කනෙක්ට් කරන්න sql කෝඩ් නොදන්න එකෙක් හිතින් මවන්නද
මගේ ප්රොජෙක්ට් එකේදී outer join දන්නේ නැතුව සතියක් කට්ට කෑවා
Code:$sql = "SELECT PRO.pro_id,PRO.pro_type,PRO.pro_name FROM tbl_product AS PRO LEFT OUTER JOIN tbl_anadetails AS ANA ON PRO.`pro_id`= ANA.pro_id WHERE ANA.pro_id IS null AND PRO.pro_type='$cattype';";
මේ ඉලව්ව පොඩි උනාට කර ගන්න දැන් නැතුව සතියක් මගේ කෑවා .පටන් ගත්තා වගේ නෙවේ දුක

මොකක්![]()
"SELECT INV.`inv_id`,INV.`inv_ntot`,INV.`inv_date`,INV.inv_op_id,USR.name FROM `tbl_invoice` AS INV JOIN tbl_users AS USR ON INV.inv_op_id=USR.usr_emp_id WHERE`inv_date` BETWEEN '$dof 00:00:00' AND '$dot 23:59:59';"
නෑ නෑ මුකුත් නෑ...හාම්පුතා බෙලෙක් ටින් එකට දෙන වතුර එක දීල ඉදුල්බත් ටික කාල පාඩුවෙ ඉදින් එහෙනන්...
![]()
උදාරි දන්නව කොහොමද කතාවක රේටින්ග්ස් වැඩි කරන්නෙ කියල...![]()
මෙහෙම එකක් ගහද්දි කොහොමද සැප
Code:"SELECT INV.`inv_id`,INV.`inv_ntot`,INV.`inv_date`,INV.inv_op_id,USR.name FROM `tbl_invoice` AS INV JOIN tbl_users AS USR ON INV.inv_op_id=USR.usr_emp_id WHERE`inv_date` BETWEEN '$dof 00:00:00' AND '$dot 23:59:59';"
වයසට ගැලපෙන ඒවද බලන්නෙ ඔය මුනුබුරොත් ඉන්නවා නේ

මුනුබුරෝ හිටිය කියල අයවැය වැඩ නොකරන්නෙ නෑනෙ.....සෝ....

අතපය පරයො
මුනුබුරෝ හිටිය කියල අයවැය වැඩ නොකරන්නෙ නෑනෙ.....සෝ....
අයවැයඅතපය පරයො


අතපය![]()
