~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කෝඩ්ස් සල්ලිවලට අරන් කරන්න පුලුවන්නේද බන්...උබනන් මහ... :dull:
    සල්ලි වලට ගත්ත ඒවායින් විතරක් පුලුවන්ද තමන්ගේ කියලා ලයින් 500-1000 ක්වත් ගන්න ඒවා කනෙක්ට් කරන්න knowledge නැතුව කොහොමද ඉබ්බෝ කරන්නේ :frown:අපි ගහන එකින් එකේ නම් වෙනස් ඕවා කනෙක්ට් කරන්න sql කෝඩ් නොදන්න එකෙක් හිතින් මවන්නද :frown:

    මගේ ප්‍රොජෙක්ට් එකේදී outer join දන්නේ නැතුව සතියක් කට්ට කෑවා
    Code:
    $sql = "SELECT PRO.pro_id,PRO.pro_type,PRO.pro_name FROM tbl_product AS PRO
    LEFT OUTER JOIN tbl_anadetails AS ANA
    ON PRO.`pro_id`= ANA.pro_id WHERE ANA.pro_id IS null AND PRO.pro_type='$cattype';";

    මේ ඉලව්ව පොඩි උනාට කර ගන්න දැන් නැතුව සතියක් මගේ කෑවා .පටන් ගත්තා වගේ නෙවේ දුක

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඕක තමා කියන්නෙ බැරි වැඩ නොකරන් අබරෝ කියල.... :lol: :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    Goood morning
    26.gif

    26.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙම එකක් ගහද්දි කොහොමද සැප
    Code:
    "SELECT INV.`inv_id`,INV.`inv_ntot`,INV.`inv_date`,INV.inv_op_id,USR.name FROM `tbl_invoice` AS INV JOIN tbl_users AS USR ON INV.inv_op_id=USR.usr_emp_id   WHERE`inv_date` BETWEEN '$dof 00:00:00' AND '$dot 23:59:59';"
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙම එකක් ගහද්දි කොහොමද සැප
    Code:
    "SELECT INV.`inv_id`,INV.`inv_ntot`,INV.`inv_date`,INV.inv_op_id,USR.name FROM `tbl_invoice` AS INV JOIN tbl_users AS USR ON INV.inv_op_id=USR.usr_emp_id   WHERE`inv_date` BETWEEN '$dof 00:00:00' AND '$dot 23:59:59';"

    මේව මොනාද බන් අපි ඔයවගේ දේවල්ද කරල තියෙන්නෙ...
    28sowao.jpg