මොකටද අප්පා ඔච්චර ගොඩ ගහන්නෙ යනකොට ඔක්කොම දාල යන්න වෙනව කියල දන්නැද්ද...
ගොඩ ගහගන්නෙ බෙදලා දෙන්න නේ...

මොකටද අප්පා ඔච්චර ගොඩ ගහන්නෙ යනකොට ඔක්කොම දාල යන්න වෙනව කියල දන්නැද්ද...

Dedenaatama oya onakarana ewa labewa kiyala prarthana karanawa.
Ethakota apitath wadi pura salakai ne neda?![]()

706ක් තියේනම් පොයින්ට්ස් 10000වෙනව

ranil sir dinum. hip hip hure..![]()

මහින්ද සෑර් කැමති නෑ ගෝඨ අගමැති වෙනවට ඒකයි..

මොනවද අනේ ඔයාල් මේ කියවන්නේ මටනං කිසි දෙයක් තේරෙන්නේ නෑ![]()

වැඩක් නෑනෙ ඕව ත්රෙඩ් දාල සාධාරණෙන් හම්බුකරපුව නෙවේනේ...හොරා

මහන්සියෙන් උපයපුවා. ත්රෙඩ් දාන්ඩම ඕන නෑ මිනිහෝ
බම්ප් වලින් සහ රෙප් බැක් වලින් සහ කමෙට වලින්
gota janadipathi ne wenne..
gotata kohomath pm wenna ba![]()
මහන්සියෙන් උපයපුවා. ත්රෙඩ් දාන්ඩම ඕන නෑ මිනිහෝ
බම්ප් වලින් සහ රෙප් බැක් වලින් සහ කමෙට වලින්