හදිස්සි වෙන්න එපා ඉතින් තව සාමාජිකයෝ තෝරන්නත් එපැයි
කඹේ අදින් නැද්ද බන් මේ සතියෙ ඉවරයක් කරපන් ලබන සතියෙ බෑනෙ කස්ටිය බිසීනෙ..
හදිස්සි වෙන්න එපා ඉතින් තව සාමාජිකයෝ තෝරන්නත් එපැයි
කඹේ අදින් නැද්ද බන් මේ සතියෙ ඉවරයක් කරපන් ලබන සතියෙ බෑනෙ කස්ටිය බිසීනෙ..
fight karana kenawa ubata ochcharama wiswasa nam awulak na ithin...
eth ithin oya sambandawa danumak thiyana un kiyanne puluwan tharam kaduwa safe thiya ganna kiyala![]()
ඔව් කොපුවෙම දාල කඩුව පාවිච්චි කරන්න පුලුවන්නන් හොදයි ඒක සේෆ්....
ow fight karana kenatath hodai eka...![]()

හදිස්සි වෙන්න එපා ඉතින් තව සාමාජිකයෝ තෝරන්නත් එපැයි

ෆිල්ම් එක..
ඒක රගපාපු නිලියට කරදරයි ලු නේද...මිනිස්සු එක එක එව්ව කියනවලු
මටත් හම්බවුනා ඒත් තාම බැලුවෙනෑ.
හා..එවා නම් තියෙ ඇති තරම්...
විකාර ඉතින්...ඉන්දියාවෙ ඉන්නෙ පිස්සො නේ...
මම නම් එකට කැමති...ලස්සනයි ෆිල්ම් එක

විකාර ඉතින්...ඉන්දියාවෙ ඉන්නෙ පිස්සො නේ...
මම නම් එකට කැමති...ලස්සනයි ෆිල්ම් එක
ඒ ෆිල්ම් එකේ ලංකාවට සම්බන්දයක් තියෙනවද![]()
![]()
ඒ ෆිල්ම් එකේ ලංකාවට සම්බන්දයක් තියෙනවද![]()
Budget: ₹215 crore
Box office: ₹585 crore
නරකමත් නෑ නේද ඉන්කම් එක ෆිල්ම් එකෙන්...
මෙයාව දකින්න තියන අමාරුවක්ලස්සනයි ඉතින්...රන්වීර් ගෙ රගපෑම් මරු..
බලන්න බලන්න...ලස්සනයි එක...

කියන්නෙ නම් පද්මාවතී කුමරිය ලංකාවෙන් ගිය කෙනෙක් කියල....එත් එක කවි පංතියකින් ආපු කතාවක්...ඇත්ත කතාවක් ද කියලා නම් දන්නෙ නැ
Costumes
..................................... Padukone's dresses were made with Sinhalese influences, as the character of Padmavati hailed from Sri Lanka.