~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේකට ආවොත් ඉවරයි .ඒ නිසා ඔහොම හිටපුදෙන්

    හචිස්ට බැරිනම් ඩොක්ටර් නංගිට කියන්න ෂෝක් සයිට් එකක් තියෙනවා කියල අධ්‍යාපනික වටිනාකම් තියෙන...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙයා කොහොමද එයාව දන්නේ එයා කොහොමද මෙයාව දන්නේ තලයා දන්නවද මේ ඇයි හොඳයිය ගැන :no:
    එහම දන්නේ නෑ, හැබැයි පණිවිඩයක් දෙන්න පුළුවන් , ඇරෝ මෙහෙම එලෙකිරි එකෙ පිස්සු නටනවා පොඩ්ඩක් ඇවිත් බලන්න කිව්වනම් පු* කැඩිච්ච කඩිය වගේ එයි
     
    • Like
    Reactions: KOTA NIHAL

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම 10.01 වෙනකම් හිටියේ කටුස්සා වෙලාවට වැඩක් කරන්න දන්නේ නෑ කියලා බනින්න.. මු ගානට 10ට ත්‍රෙඩ් ඒක දාලා :(

    ඔය මගෙන් පුරුදු වෙච්ව්හ දේවල් තමා වෙලාවට වැඩ කරන්ඩ. අර එක වතාවක් මම ත්‍රෙඩ් එක දැම්ම වගේ::cool:
     
    • Like
    Reactions: KOTA NIHAL

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වැඩේමනේ උබෙන් අහන්ඩ. උබ මගේ පැත්තේ එහ්ව්ම එනවා නෙමේ
    මුශලයා තෝ දැනටමත් මගේ පැත්තේ තමා .තෝව තොර ගත්තෙත් මන් .දැන් මටම පාට් දානවා ගල් ඉබ්බා :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුශලයා තෝ දැනටමත් මගේ පැත්තේ තමා .තෝව තොර ගත්තෙත් මන් .දැන් මටම පාට් දානවා ගල් ඉබ්බා :lol:

    මොකක්:shocked: මම පැත්තක් තෝරගත්තෙත් නෑ:lol:

    උබේ පැත්තට ගිහිල්ල අනිත් පැත්තට දෙනවා:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කරුණාකර ඔබගේ මැතිවරණ කටයුතු අදාල ජන්ද භූමියේදී පමණක් සිදුකරන්න..
    නැතහොත් අවම බලය යොදා දනහිසෙන් පහළට කුඩුවෙන්න තියන්න බලය තියෙනවා.

    මීට - මැ කෝ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කරුණාකර ඔබගේ මැතිවරණ කටයුතු අදාල ජන්ද භූමියේදී පමණක් සිදුකරන්න..
    නැතහොත් අවම බලය යොදා දනහිසෙන් පහළට කුඩුවෙන්න තියන්න බලය තියෙනවා.

    මීට - මැ කෝ..
    :frown::frown::frown::frown::frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කරුණාකර ඔබගේ මැතිවරණ කටයුතු අදාල ජන්ද භූමියේදී පමණක් සිදුකරන්න..
    නැතහොත් අවම බලය යොදා දනහිසෙන් පහළට කුඩුවෙන්න තියන්න බලය තියෙනවා.

    මීට - මැ කෝ..

    :lol:mokenda kudu wenna thiyanne?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කරුණාකර ඔබගේ මැතිවරණ කටයුතු අදාල ජන්ද භූමියේදී පමණක් සිදුකරන්න..
    නැතහොත් අවම බලය යොදා දනහිසෙන් පහළට කුඩුවෙන්න තියන්න බලය තියෙනවා.

    මීට - මැ කෝ..

    images

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කරුණාකර දේවාල භුමිය පිරිසිදුව තබා ගන්න

    මීට - පරිසර කොමසාරිස් (කොට කරලා ලියන්ඩ බෑ නීති උල්ලංගනය වෙනවා)