දූස්රේ මාලික් කෝ මේ මිට්ටීමේ මිලා දුංගා.ජීනා සිර්ෆ් මේරේලියේ මෙරී ජාන්
(හරිද මන්ද)
ඇයි අනිත් අයිතිකාරයා වෙන රටකද ඉන්නෙ
හම්හාරේ සාත් ජල්තාහේ උස් කමීනා. 
උස් හරාම්සාදේ කේ බාත් කෝ මත් යකීන් කර්නා.හම්හාරේ සාත් ජල්තාහේ උස් කමීනා.
![]()
ඉතින් එහෙම කෙනෙක් නැනෙ
මේ හූ නා තුම්හාරේ ලියේ.
මේ සිර්ෆ් තුම්හාරේ ඉෂ්ක් මෙ ජීතා මර්තා හූ ජාන්. 
ඔච්චර විකාර නම් මං බලන්නෙ නැ..මට සිංදුවෙ තෙරුම ලස්සනයි කියලා හිතුනාම මං අහනවා...
Ex ජොවාදා කියාවො (ටාජ්මහල්)
ජිතාතා ජිස්කෙ ලියේ(දිල්වාලෙ)
නිලෙ නිලෙ අම්බර්(කලාකාර්)
චාහා හේ තුජකො චාහුගා හර් දම්(මන්)
මේ වගෙ එවා...




ඒ සේ බාත් ක්යු කර්තේ හෝ ජාන්.මේ හූ නා තුම්හාරේ ලියේ.
මේ සිර්ෆ් තුම්හාරේ ඉෂ්ක් මෙ ජීතා මර්තා හූ ජාන්.
![]()
ඉතින් එයා කියලා තිබ්බෙ මගේ අයිතිකාරයා පිටරට කියලා නේ...මං කිවුවෙ එහෙම කෙනෙක් නැ කියලා නේ

හේ ජින්ජි බඩී හේ මස්තු මස්තු කියන්නේ මොකද්ද සරා![]()

ඇයි ඩාර්ලින්ග් මන් ඉන්නෙ.
පද්මාවතී බැලුව. හොඳයි කතාව. හැබැයි ආසමයි කියන්නත් බෑ.
හෑකටුස්සගෙ බඩේ ඉඟුරුයි මසුයි පිරිල කියන එකනේද?![]()
ඒකද ඒ කියන්නේ
ඔව් ආසයි කියන්න තරම් නම් නැ තමයි..එත් ලස්සනයි නේ...


රන්වීර්ගෙ රඟපෑම නියමයි.
දීපිකා![]()
ඔව් නේ..රන්විර් ගේ නම් පට්ට ඇක්ටින්

කටුස්සා පට්ට කැල්ලක්![]()

