~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඉතින් එහෙම කෙනෙක් නැනෙ

    ඒ සේ බාත් ක්‍යු කර්තේ හෝ ජාන්. :( මේ හූ නා තුම්හාරේ ලියේ. :yes: මේ සිර්ෆ් තුම්හාරේ ඉෂ්ක් මෙ ජීතා මර්තා හූ ජාන්. :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :confused::confused:ඔච්චර විකාර නම් මං බලන්නෙ නැ..මට සිංදුවෙ තෙරුම ලස්සනයි කියලා හිතුනාම මං අහනවා...
    Ex ජොවාදා කියාවො (ටාජ්මහල්)
    ජිතාතා ජිස්කෙ ලියේ(දිල්වාලෙ)
    නිලෙ නිලෙ අම්බර්(කලාකාර්)
    චාහා හේ තුජකො චාහුගා හර් දම්(මන්)
    මේ වගෙ එවා...

    හානේ මේ තියෙන්නේ.. තැම්කු වේවා... :D:D:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ සේ බාත් ක්‍යු කර්තේ හෝ ජාන්. :( මේ හූ නා තුම්හාරේ ලියේ. :yes: මේ සිර්ෆ් තුම්හාරේ ඉෂ්ක් මෙ ජීතා මර්තා හූ ජාන්. :love:

    ඉතින් එයා කියලා තිබ්බෙ මගේ අයිතිකාරයා පිටරට කියලා නේ...මං කිවුවෙ එහෙම කෙනෙක් නැ කියලා නේ
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඉතින් එයා කියලා තිබ්බෙ මගේ අයිතිකාරයා පිටරට කියලා නේ...මං කිවුවෙ එහෙම කෙනෙක් නැ කියලා නේ

    ඇයි ඩාර්ලින්ග් මන් ඉන්නෙ. :yes:

    පද්මාවතී බැලුව. හොඳයි කතාව. හැබැයි ආසමයි කියන්නත් බෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඩාර්ලින්ග් මන් ඉන්නෙ. :yes:

    පද්මාවතී බැලුව. හොඳයි කතාව. හැබැයි ආසමයි කියන්නත් බෑ.

    ඔව් ආසයි කියන්න තරම් නම් නැ තමයි..එත් ලස්සනයි නේ...