ඒක නෙවෙ යකො ලොකුම අවුල. අද රෑ කෑවට පස්සෙ අය කන්න තියෙන්නෙ හෙට දවල් 11 පනස් ගානකට
පව් මගෙ බන්ඩිය
කවුද ඕයි බඩගින්නෙ ඉන්නෙ![]()
අපි නං කනවා![]()

අපි නං කනවා![]()
ඔච්චර ඕන නෑනෙ රෙප් පැනල් එක ක්ලෝස් කරානම් අර කෙලවරින්![]()
නොදකින් සින්හලුන්ට කියල තියෙන්නෙත් එච්චරයි.
ඒකෙවත් මුන් හරියට චාරිත්ර කරන්නෙ නෑ.
දැන් තොපෙ පොඩි එවුන්ගෙන් පස්සෙ අලුත් අවුරුද්දක් තියෙයිද කියලවත් සුවර් නෑ![]()

ජනවාරි පල්මුවෙන්දා තියෙන්නෙ අලුත් අවුරුද්ද

ඔව් තියනවා කක්ක දාලා පස්ස හෝදන්නෙ නැති එවුන්ගෙ අවුරුද්ද![]()

බත් කන්නේ නෑ ඔය බිස්කට් වගේ ඒවා තියෙන්නේ ඒවා කනවා.කටුස් උදෙට කන්නෙත් 11.30ට විතර නෙද..ඉතින් තව විනාඩි ගානක් ඉදලා ම කන්නකො
ඔව් තියනවා කක්ක දාලා පස්ස හෝදන්නෙ නැති එවුන්ගෙ අවුරුද්ද![]()
උබ එදාට හෝදන්නැද්ද
පව් ඔෆිස් එකේ බස් කේ ට්රේන් එකේ උන් 
කක්ක දාල පස්ස හෝදන් නැති උන්ගෙ කැලැන්ඩරේට තමා බන් මේ ලෝකෙම කැරකෙන්නෙ...

ඔය බමුනෝ හදන නැකත් බලල බඩගින්නෙ ඉන්න පිස්සුවට යැනොදකින් සින්හලුන්ට කියල තියෙන්නෙත් එච්චරයි.
ඒකෙවත් මුන් හරියට චාරිත්ර කරන්නෙ නෑ.
දැන් තොපෙ පොඩි එවුන්ගෙන් පස්සෙ අලුත් අවුරුද්දක් තියෙයිද කියලවත් සුවර් නෑ![]()
කක්ක දාල පස්ස හෝදන් නැති උන්ගෙ කැලැන්ඩරේට තමා බන් මේ ලෝකෙම කැරකෙන්නෙ...

ඔව් බන්. මටත් ඇති සින්හලත්වයක් නෑ බන් අනිත් දවස් වලට. ඒත් මේ තියන එක දවසෙවත් පොඩ්ඩක් චාරිත්ර කරලා ඉන්නව බන්![]()

ඔව් බන්. මටත් ඇති සින්හලත්වයක් නෑ බන් අනිත් දවස් වලට. ඒත් මේ තියන එක දවසෙවත් පොඩ්ඩක් චාරිත්ර කරලා ඉන්නව බන්![]()

ඔව් ඒක හොදයි රටේ ඒ සංස්කෘතියට අදාල දේවල් කරන්න ඕනෙ චාරිත්ර වාරිත්ර ඉස්සරහට ගෙනියන්න ඕනෙ...