~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඒක නෙවෙ යකො ලොකුම අවුල. අද රෑ කෑවට පස්සෙ අය කන්න තියෙන්නෙ හෙට දවල් 11 පනස් ගානකට:(
    පව් මගෙ බන්ඩිය

    කවුද බන් ඕවා ගණන් ගන්නේ. නැකත් හදන කුකුල්ලුන්ටත් පිස්සු. අමානුෂීය විදිහට නැකත් දාලා තියෙන්නේ.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    කවුද ඕයි බඩගින්නෙ ඉන්නෙ:lol::baffled:

    අපි නං කනවා :yes:

    නොදකින් සින්හලුන්ට කියල තියෙන්නෙත් එච්චරයි.
    ඒකෙවත් මුන් හරියට චාරිත්‍ර කරන්නෙ නෑ. :no:
    දැන් තොපෙ පොඩි එවුන්ගෙන් පස්සෙ අලුත් අවුරුද්දක් තියෙයිද කියලවත් සුවර් නෑ :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔච්චර ඕන නෑනෙ රෙප් පැනල් එක ක්ලෝස් කරානම් අර කෙලවරින්:nerd:

    අනේ ඇයි මට ඒක හිතුන් නැත්තෙ...

    avatar123465_40.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උදෙන්ම කාල බුදියෙන්න ඕනෙ නෑයො එද්දි නැගිටල ඉන්න හොඳ නෑ බොරුවට හිනා වෙලා බුලත් දීල යන්නැතෑ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නොදකින් සින්හලුන්ට කියල තියෙන්නෙත් එච්චරයි.
    ඒකෙවත් මුන් හරියට චාරිත්‍ර කරන්නෙ නෑ. :no:
    දැන් තොපෙ පොඩි එවුන්ගෙන් පස්සෙ අලුත් අවුරුද්දක් තියෙයිද කියලවත් සුවර් නෑ :frown:

    ජනවාරි පල්මුවෙන්දා තියෙන්නෙ අලුත් අවුරුද්ද :baffled:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    ජනවාරි පල්මුවෙන්දා තියෙන්නෙ අලුත් අවුරුද්ද :baffled:

    ඔව් තියනවා කක්ක දාලා පස්ස හෝදන්නෙ නැති එවුන්ගෙ අවුරුද්ද :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් තියනවා කක්ක දාලා පස්ස හෝදන්නෙ නැති එවුන්ගෙ අවුරුද්ද :frown:

    කක්ක දාල පස්ස හෝදන් නැති උන්ගෙ කැලැන්ඩරේට තමා බන් මේ ලෝකෙම කැරකෙන්නෙ... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොදකින් සින්හලුන්ට කියල තියෙන්නෙත් එච්චරයි.
    ඒකෙවත් මුන් හරියට චාරිත්‍ර කරන්නෙ නෑ. :no:
    දැන් තොපෙ පොඩි එවුන්ගෙන් පස්සෙ අලුත් අවුරුද්දක් තියෙයිද කියලවත් සුවර් නෑ :frown:
    ඔය බමුනෝ හදන නැකත් බලල බඩගින්නෙ ඉන්න පිස්සුවට යැ :baffled:
     
    • Like
    Reactions: Dilzzzz

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    කක්ක දාල පස්ස හෝදන් නැති උන්ගෙ කැලැන්ඩරේට තමා බන් මේ ලෝකෙම කැරකෙන්නෙ... :lol:

    ඔව් බන්. මටත් ඇති සින්හලත්වයක් නෑ බන් අනිත් දවස් වලට. ඒත් මේ තියන එක දවසෙවත් පොඩ්ඩක් චාරිත්‍ර කරලා ඉන්නව බන් :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් බන්. මටත් ඇති සින්හලත්වයක් නෑ බන් අනිත් දවස් වලට. ඒත් මේ තියන එක දවසෙවත් පොඩ්ඩක් චාරිත්‍ර කරලා ඉන්නව බන් :)

    ඔව් ඒක හොදයි රටේ ඒ සංස්කෘතියට අදාල දේවල් කරන්න ඕනෙ චාරිත්‍ර වාරිත්‍ර ඉස්සරහට ගෙනියන්න ඕනෙ... :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    ඔව් ඒක හොදයි රටේ ඒ සංස්කෘතියට අදාල දේවල් කරන්න ඕනෙ චාරිත්‍ර වාරිත්‍ර ඉස්සරහට ගෙනියන්න ඕනෙ... :yes:

    ඔව්. අඩුමතරමෙ තව පරම්පරා 3-4ක්වත් මේ දේවල් රැකිලා තියනව නම් හොදයි