උන්ට පිස්සු උනාට අපි මක් කරන්නදතනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.

පාස්කු මොන කාලෙද තියෙන්නෙ ,
පාස්කු බිත්තරේ කියල දෙයක් අහල තියෙනවා එනිඩ් බ්ලයිටන්ගේ පොත්වලද කොහෙද
මෝඩකමට කියවන්නෙ එපා බන් මිනිස්සුන්ගෙ ඇදහිලි විශ්වාස වලට ගරු කරපන්...

ක්රිස්තියානි අයත් එහෙම ඉන්නවද

උන්ට පිස්සු උනාට අපි මක් කරන්නදතනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.
ඒ වුනාට මිනිස්සු මෙහෙම විඳෝ විඳෝ ජීවත් වෙලා වැඩක් නෑඉක්මනට වඳ වෙලා යන තරමට මිනිස්සුන්ටමයි හොඳ
![]()
පාස්කු මොන කාලෙද තියෙන්නෙ ,
පාස්කු බිත්තරේ කියල දෙයක් අහල තියෙනවා එනිඩ් බ්ලයිටන්ගේ පොත්වලද කොහෙද

නිවන් දකින්නෙ නැතුව වද වෙන්නෙ නෑනේ
මනුස්සයෙක් නොවුනත් වෙන විදියකට ඉපදෙයි
සත්තු කායිකව විඳෙව්වට මානසිකව විඳවන්න තරම් මොලයක් නැති නිසා උන් එක අතකිං අපිට වඩා නිදහස්
වර්තමානයේ ජීවත් වුනා මැරෙන දාක මැරිල ගියා අපි මැරෙණ එක ගැන හිත හිත හොඳට ඉන්නකනුත් විඳවන්න ඕනෙ
ඒ නිසා මේ ලෝකෙ සත්තුන්ට දීල අපි වඳවෙලා යන්න ඕනෙ 
උබ එහෙම ඉදලා තියෙනවද? මනස තිවුර වෙනවා. මුස්ලිම් අය කරන එකනම් දන්නේ නෑ. මගේ අත් දැකීම අනුව මම ෆාස්ටින් කරන ගමන් යාක්ඤා කරන කොට අවදානය එහෙ මෙහෙ යන්නේ නෑ. මොකක්හරි සයන්ස් පැත්තක් ඇති. ජේසු තුමත් දවස් 40 ක් කාන්තාරේ නිරාහාරව හිටියා, බුදු හාමුදුරුවොත් එහෙම කළා නේද?

ඒත් අපි මනුස්සයො විදිහට ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරල දාන්න ඕනෙසත්තු කායිකව විඳෙව්වට මානසිකව විඳවන්න තරම් මොලයක් නැති නිසා උන් එක අතකිං අපිට වඩා නිදහස්
වර්තමානයේ ජීවත් වුනා මැරෙන දාක මැරිල ගියා අපි මැරෙණ එක ගැන හිත හිත හොඳට ඉන්නකනුත් විඳවන්න ඕනෙ
ඒ නිසා මේ ලෝකෙ සත්තුන්ට දීල අපි වඳවෙලා යන්න ඕනෙ
![]()
e kaleta gedarin hadan yanawa monawahari
shape eke lunch room gihin kala enawa![]()

ඉතින් ඔයාට පුලුවන්නේ බාවනා කරල විදර්ශනාව වඩලා මාර්ගපල ලබන්න. එතකොට ආය ඉපදෙන්නෙ නෑනේ. විකාර හිත හිත ඉන්නවට වඩා ඒක හොදයිනේ. යූටියුබ් එකේ තියනවා අබිදර්මය වීඩියො සෙට් එකක්. ස්ටාටින් පොයින්ට් එක විදියට ඒක හොදයි.
ඔයා කියන එක ඇත්ත ඒත් සමස්ත මනුශ්ය වර්ගයා ගැන පව් කියල හිතෙනව 
උබ එහෙම ඉදලා තියෙනවද? මනස තිවුර වෙනවා. මුස්ලිම් අය කරන එකනම් දන්නේ නෑ. මගේ අත් දැකීම අනුව මම ෆාස්ටින් කරන ගමන් යාක්ඤා කරන කොට අවදානය එහෙ මෙහෙ යන්නේ නෑ. මොකක්හරි සයන්ස් පැත්තක් ඇති. ජේසු තුමත් දවස් 40 ක් කාන්තාරේ නිරාහාරව හිටියා, බුදු හාමුදුරුවොත් එහෙම කළා නේද?
march 30, 31 and April 01 ට වැටිල තිබ්බෙ මේ අව්රුද්දෙ....ඊස්ටර් එග්ස් කියන්නෙ බන් ලී වලින් ප්ලාස්ටික් වලින් හදපු බිත්තර වලට ඒව ඇතුලෙ චොකලට් අනන් මනන් දාල තියනව....

ඉඳල හිටලා නෙවේ මම කොහොමත් වේල් දෙකනේ කන්නේidala hitala welak noka inna eka agata hodailu![]()
එහෙම අය ගොඩ කල් ජීවත් වෙනවලු 
ඉඳල හිටලා නෙවේ මම කොහොමත් වේල් දෙකනේ කන්නේඑහෙම අය ගොඩ කල් ජීවත් වෙනවලු
![]()

ඉඳල හිටලා නෙවේ මම කොහොමත් වේල් දෙකනේ කන්නේඑහෙම අය ගොඩ කල් ජීවත් වෙනවලු
![]()
එක තැන් වෙලා රෝද පුටුවක් උඩ විඳවන්න ? 
ඇත්ත වෙන්ඩෝන
කද්දි බඩට අලුතෙන් ඔක්සිජන් එන ලේ යනවා වැඩි ඇති නේ, කන්නෙ නැතිව ඉද්දි බඩට එච්චර වැඩ වැඩි නැති හින්දා හොද ලේ යනව ඇති මොලේට, ශර්ලොක් හෝම්ස් පොතක තිබ්බ එහෙම