~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උන්ට පිස්සු උනාට අපි මක් කරන්නද :baffled: තනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.

මෝඩකමට කියවන්නෙ එපා බන් මිනිස්සුන්ගෙ ඇදහිලි විශ්වාස වලට ගරු කරපන්... :frown:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පාස්කු මොන කාලෙද තියෙන්නෙ ,
    පාස්කු බිත්තරේ කියල දෙයක් අහල තියෙනවා එනිඩ් බ්ලයිටන්ගේ පොත්වලද කොහෙද :oo:

    February middle idala 40 days
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ක්‍රිස්තියානි අයත් එහෙම ඉන්නවද :oo:
    :yes:

    උන්ට පිස්සු උනාට අපි මක් කරන්නද :baffled: තනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.

    උබ එහෙම ඉදලා තියෙනවද? මනස තිවුර වෙනවා. මුස්ලිම් අය කරන එකනම් දන්නේ නෑ. මගේ අත් දැකීම අනුව මම ෆාස්ටින් කරන ගමන් යාක්ඤා කරන කොට අවදානය එහෙ මෙහෙ යන්නේ නෑ. මොකක්හරි සයන්ස් පැත්තක් ඇති. ජේසු තුමත් දවස් 40 ක් කාන්තාරේ නිරාහාරව හිටියා, බුදු හාමුදුරුවොත් එහෙම කළා නේද?
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඒ වුනාට මිනිස්සු මෙහෙම විඳෝ විඳෝ ජීවත් වෙලා වැඩක් නෑ :( ඉක්මනට වඳ වෙලා යන තරමට මිනිස්සුන්ටමයි හොඳ :(

    නිවන් දකින්නෙ නැතුව වද වෙන්නෙ නෑනේ
    මනුස්සයෙක් නොවුනත් වෙන විදියකට ඉපදෙයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    පාස්කු මොන කාලෙද තියෙන්නෙ ,
    පාස්කු බිත්තරේ කියල දෙයක් අහල තියෙනවා එනිඩ් බ්ලයිටන්ගේ පොත්වලද කොහෙද :oo:

    march 30, 31 and April 01 ට වැටිල තිබ්බෙ මේ අව්රුද්දෙ....ඊස්ටර් එග්ස් කියන්නෙ බන් ලී වලින් ප්ලාස්ටික් වලින් හදපු බිත්තර වලට ඒව ඇතුලෙ චොකලට් අනන් මනන් දාල තියනව.... :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිවන් දකින්නෙ නැතුව වද වෙන්නෙ නෑනේ
    මනුස්සයෙක් නොවුනත් වෙන විදියකට ඉපදෙයි

    ඒත් අපි මනුස්සයො විදිහට ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරල දාන්න ඕනෙ :yes: සත්තු කායිකව විඳෙව්වට මානසිකව විඳවන්න තරම් මොලයක් නැති නිසා උන් එක අතකිං අපිට වඩා නිදහස් :yes: වර්තමානයේ ජීවත් වුනා මැරෙන දාක මැරිල ගියා අපි මැරෙණ එක ගැන හිත හිත හොඳට ඉන්නකනුත් විඳවන්න ඕනෙ :( ඒ නිසා මේ ලෝකෙ සත්තුන්ට දීල අපි වඳවෙලා යන්න ඕනෙ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ එහෙම ඉදලා තියෙනවද? මනස තිවුර වෙනවා. මුස්ලිම් අය කරන එකනම් දන්නේ නෑ. මගේ අත් දැකීම අනුව මම ෆාස්ටින් කරන ගමන් යාක්ඤා කරන කොට අවදානය එහෙ මෙහෙ යන්නේ නෑ. මොකක්හරි සයන්ස් පැත්තක් ඇති. ජේසු තුමත් දවස් 40 ක් කාන්තාරේ නිරාහාරව හිටියා, බුදු හාමුදුරුවොත් එහෙම කළා නේද?

    :):love::)
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඒත් අපි මනුස්සයො විදිහට ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරල දාන්න ඕනෙ :yes: සත්තු කායිකව විඳෙව්වට මානසිකව විඳවන්න තරම් මොලයක් නැති නිසා උන් එක අතකිං අපිට වඩා නිදහස් :yes: වර්තමානයේ ජීවත් වුනා මැරෙන දාක මැරිල ගියා අපි මැරෙණ එක ගැන හිත හිත හොඳට ඉන්නකනුත් විඳවන්න ඕනෙ :( ඒ නිසා මේ ලෝකෙ සත්තුන්ට දීල අපි වඳවෙලා යන්න ඕනෙ :yes:

    ඉතින් ඔයාට පුලුවන්නේ බාවනා කරල විදර්ශනාව වඩලා මාර්ගපල ලබන්න. එතකොට ආය ඉපදෙන්නෙ නෑනේ. විකාර හිත හිත ඉන්නවට වඩා ඒක හොදයිනේ. යූටියුබ් එකේ තියනවා අබිදර්මය වීඩියො සෙට් එකක්. ස්ටාටින් පොයින්ට් එක විදියට ඒක හොදයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ඔයාට පුලුවන්නේ බාවනා කරල විදර්ශනාව වඩලා මාර්ගපල ලබන්න. එතකොට ආය ඉපදෙන්නෙ නෑනේ. විකාර හිත හිත ඉන්නවට වඩා ඒක හොදයිනේ. යූටියුබ් එකේ තියනවා අබිදර්මය වීඩියො සෙට් එකක්. ස්ටාටින් පොයින්ට් එක විදියට ඒක හොදයි.

    :( ඔයා කියන එක ඇත්ත ඒත් සමස්ත මනුශ්‍ය වර්ගයා ගැන පව් කියල හිතෙනව :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:

    උබ එහෙම ඉදලා තියෙනවද? මනස තිවුර වෙනවා. මුස්ලිම් අය කරන එකනම් දන්නේ නෑ. මගේ අත් දැකීම අනුව මම ෆාස්ටින් කරන ගමන් යාක්ඤා කරන කොට අවදානය එහෙ මෙහෙ යන්නේ නෑ. මොකක්හරි සයන්ස් පැත්තක් ඇති. ජේසු තුමත් දවස් 40 ක් කාන්තාරේ නිරාහාරව හිටියා, බුදු හාමුදුරුවොත් එහෙම කළා නේද?

    ඇත්ත වෙන්ඩෝන
    කද්දි බඩට අලුතෙන් ඔක්සිජන් එන ලේ යනවා වැඩි ඇති නේ, කන්නෙ නැතිව ඉද්දි බඩට එච්චර වැඩ වැඩි නැති හින්දා හොද ලේ යනව ඇති මොලේට, ශර්ලොක් හෝම්ස් පොතක තිබ්බ එහෙම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    march 30, 31 and April 01 ට වැටිල තිබ්බෙ මේ අව්රුද්දෙ....ඊස්ටර් එග්ස් කියන්නෙ බන් ලී වලින් ප්ලාස්ටික් වලින් හදපු බිත්තර වලට ඒව ඇතුලෙ චොකලට් අනන් මනන් දාල තියනව.... :)

    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉඳල හිටලා නෙවේ මම කොහොමත් වේල් දෙකනේ කන්නේ :baffled: එහෙම අය ගොඩ කල් ජීවත් වෙනවලු :P

    උඹට මොනා කරන්නද ගොඩක් කල් ජීවත් වෙන්න ඕනෙ ? :oo: එක තැන් වෙලා රෝද පුටුවක් උඩ විඳවන්න ? :eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇත්ත වෙන්ඩෝන
    කද්දි බඩට අලුතෙන් ඔක්සිජන් එන ලේ යනවා වැඩි ඇති නේ, කන්නෙ නැතිව ඉද්දි බඩට එච්චර වැඩ වැඩි නැති හින්දා හොද ලේ යනව ඇති මොලේට, ශර්ලොක් හෝම්ස් පොතක තිබ්බ එහෙම

    එහෙක නෙමෙයි කතා කිපයකම තියෙන්නෙ...