~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:eek::eek: උපවාස... ක්‍රිස්තියානි.. :eek::eek: කමක් නෑ කෝක උනත් සේද්දික්ට පිස්සු එච්චරයි :lol::lol:

fasting කියන එකට සින්හල තේරුම මොක්ද්ද බන් අන්න ඒක අපි කරනව පාස්කුවලට...:frown:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
chater wada karana epa sis, community eka build wene rep system eka nisa, member community ekata wadak ati deyak karala. ohoma jara widiyata rep share karaganna epa , ganu lamayek welath nikan chater wada nee karanne

මම දන්නෙ නැ ඔයා කවුද කියලා..මොකද නම දාලා නැනෙ...මට ප්‍රශ්නයක් නැ කවුරු කොහොම රෙප් ශෙයාර් කරගත්තත්...මම කැමති කෙනාට මම රෙප් දෙනවා..එක ඔයාට ප්‍රශ්නයක් වෙන්න බැ කියලයි මං හිතන්නෙ...ඔයා කියන දේ හරි...එත් යාලුවෙක් උදව්වක් ඉල්ලුවාම නොකර ඉන්නේ නැ නෙද අපි...හැමදෙම නිතියට රුලට කරන අයට විතරද මේකෙ ඉන්න පුලුවන්..යාලුවෙක් ට රෙප් දිම චාටර් වැඩක් නම් ප්‍රශ්නයක් නැ....මං එ චාටර් වැඩෙ එලකිරියෙ හැමදාම 10 වතාවක් කරනවා...මොකද මේකෙ ඉන්න ඔක්කොම මගෙ යාලුවො..හොද ආර්ටිකල් එකක් වෙවා රෙප් එකක් හොයන යාලුවෙක් වේවා මම රෙප් දෙන චාටර් වැඩෙ කරනවා...
 
  • Like
Reactions: Mal Baba and jasz

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හම්මෝ එක... :lol::lol::lol::lol:

ඒ මේ බලපන්කො... :lol:

A_me_balapanko.jpg
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඇත්ත වෙන්ඩෝන
    කද්දි බඩට අලුතෙන් ඔක්සිජන් එන ලේ යනවා වැඩි ඇති නේ, කන්නෙ නැතිව ඉද්දි බඩට එච්චර වැඩ වැඩි නැති හින්දා හොද ලේ යනව ඇති මොලේට, ශර්ලොක් හෝම්ස් පොතක තිබ්බ එහෙම
    ඔව් ඔව්. මතකද හෝම්ස් කන්නෙත් නැතුව, අබින්ද කොහෙද ගහ ගහ කල්පනා කරන සිද්දි තිබ්බා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    chater wada karana epa sis, community eka build wene rep system eka nisa, member community ekata wadak ati deyak karala. ohoma jara widiyata rep share karaganna epa , ganu lamayek welath nikan chater wada nee karanne

    මම දන්නෙ නැ ඔයා කවුද කියලා..මොකද නම දාලා නැනෙ...මට ප්‍රශ්නයක් නැ කවුරු කොහොම රෙප් ශෙයාර් කරගත්තත්...මම කැමති කෙනාට මම රෙප් දෙනවා..එක ඔයාට ප්‍රශ්නයක් වෙන්න බැ කියලයි මං හිතන්නෙ...ඔයා කියන දේ හරි...එත් යාලුවෙක් උදව්වක් ඉල්ලුවාම නොකර ඉන්නේ නැ නෙද අපි...හැමදෙම නිතියට රුලට කරන අයට විතරද මේකෙ ඉන්න පුලුවන්..යාලුවෙක් ට රෙප් දිම චාටර් වැඩක් නම් ප්‍රශ්නයක් නැ....මං එ චාටර් වැඩෙ එලකිරියෙ හැමදාම 10 වතාවක් කරනවා...මොකද මේකෙ ඉන්න ඔක්කොම මගෙ යාලුවො..හොද ආර්ටිකල් එකක් වෙවා රෙප් එකක් හොයන යාලුවෙක් වේවා මම රෙප් දෙන චාටර් වැඩෙ කරනවා...

    මම නිසා ප්‍රශ්නේ දුර දිගිහින්.... :sorry::sorry::sorry::sorry:
     
    පව් අප්ප ඌ.... :lol:
     
    • Like
    Reactions: S0L0