ලොකුවට විශෙශයක් නැ..අපි පංසල් ගියා...අවුරුදු ලබද්දිත් පංසලේ...ගෙදර ඇවිත් චාරිත්‍ර කලා..හැබැයි වතුර බොනකොට නම් මල්බබා ව මතක් උනා![]()

හි හි අපේ ඒ කාලේ ඉඳලා අවුරුදු චාරිත්‍ර හරියටම කරනව නොනගතේ කිව්වම කා බී සියලු වැඩ අත් හැර නිසා ඒවා කරන්නෙ නැහැ
අපේ ගම්වල එහෙමයි







