~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ උබ බෝඩින් හව්ස් එකට ආවද.....ආයෙ ඉතින් මැශින් වල වැඩ නෙහ් නිවඩුවක් හම්බෙනකන්.. :dull:

    නෑ නෑ කොග්ගල... ඩේලි ට්‍රැවල් අරුගේ ට්‍රේනින් ඉවර වෙනකන් ජෙනරල් ශිෆ්ට් :D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ කොග්ගල... ඩේලි ට්‍රැවල් අරුගේ ට්‍රේනින් ඉවර වෙනකන් ජෙනරල් ශිෆ්ට් :D:D:D
    ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
    අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
    හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
    අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
    හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..

    දුපිය යන්න... :frown::frown::frown: ආවා මෙතන කවි කියාගෙන නිකන් අයිස්පලං ඉල්ලන්න... :angry::angry::angry: දරුවෝ නං ඉතින් අනේ මන්ද.... :baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ නෑ කොග්ගල... ඩේලි ට්‍රැවල් අරුගේ ට්‍රේනින් ඉවර වෙනකන් ජෙනරල් ශිෆ්ට් :D:D:D

    තෝ අර අක්කර 5 ගැන ඇහුවද තාත්තගෙන්? :frown:

    ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
    අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
    හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුපිය යන්න... :frown::frown::frown: ආවා මෙතන කවි කියාගෙන නිකන් අයිස්පලං ඉල්ලන්න... :angry::angry::angry: දරුවෝ නං ඉතින් අනේ මන්ද.... :baffled::baffled::baffled:
    අපිත් කොට ගවුන් කෑල්ලක් ඇඳගෙන වැටට උඩින් එබිලා බැලුවොත් හම්බෙයි නිකන් අයිස් පලන් :baffled: කොළ පාටට නැට්ට දිගට ඉන්න හින්ද නෙ ඔය ගණන් :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
    අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
    හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..

    හෙලුවෙන් ගස් උඩට වෙලා ඉන්න ලමයින්ට මොනවත් දෙන්නෑ කිව්ව. ගිහිං කලිසමක් දාගෙන එන්නලු එතකොට හම්බෙයි :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙලුවෙන් ගස් උඩට වෙලා ඉන්න ලමයින්ට මොනවත් දෙන්නෑ කිව්ව. ගිහිං කලිසමක් දාගෙන එන්නලු එතකොට හම්බෙයි :frown:
    අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලා :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලා :baffled:

    මොනාද මේ කියවන්නෙ? දේවාලෙ පිවිතුරුභාවය කෙලෙසන්නෙ ඇයි :frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar566496_2.gif
    avatar565975_8.gif
    avatar510306_7.gif