ඒ උබ බෝඩින් හව්ස් එකට ආවද.....ආයෙ ඉතින් මැශින් වල වැඩ නෙහ් නිවඩුවක් හම්බෙනකන්..![]()
නෑ නෑ කොග්ගල... ඩේලි ට්‍රැවල් අරුගේ ට්‍රේනින් ඉවර වෙනකන් ජෙනරල් ශිෆ්ට්



ඒ උබ බෝඩින් හව්ස් එකට ආවද.....ආයෙ ඉතින් මැශින් වල වැඩ නෙහ් නිවඩුවක් හම්බෙනකන්..![]()



හැමදාම කෝ කෝ අහනව මේ පරාලේ උඩ යස අගේට ඔලුව වන වන ඉද්දි![]()
තට්ටු දාල මක් කරන්නද
uba hitiye nane.man pin katetath thattuwak dala beluwa uba ekewathda kiyala
පින්කැටේට කාසි දෙක තුනක් දාන්න සලන් ගාල සද්දේ එන්න එතකොට මම එනව කොහේ හිටියත්
ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....නෑ නෑ කොග්ගල... ඩේලි ට්‍රැවල් අරුගේ ට්‍රේනින් ඉවර වෙනකන් ජෙනරල් ශිෆ්ට්![]()
ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..


ආවා මෙතන කවි කියාගෙන නිකන් අයිස්පලං ඉල්ලන්න... 

දරුවෝ නං ඉතින් අනේ මන්ද.... 


නෑ නෑ කොග්ගල... ඩේලි ට්‍රැවල් අරුගේ ට්‍රේනින් ඉවර වෙනකන් ජෙනරල් ශිෆ්ට්![]()

ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..

අපිත් කොට ගවුන් කෑල්ලක් ඇඳගෙන වැටට උඩින් එබිලා බැලුවොත් හම්බෙයි නිකන් අයිස් පලන්දුපිය යන්න...ආවා මෙතන කවි කියාගෙන නිකන් අයිස්පලං ඉල්ලන්න...
දරුවෝ නං ඉතින් අනේ මන්ද....
![]()
කොළ පාටට නැට්ට දිගට ඉන්න හින්ද නෙ ඔය ගණන් 
ආදරේ ඇයි පොඩි හඳ මාමේ... ඔබට මෙතරම් දරුවෝ... හඳ මාමේ....
අයිස් පලම් මට ගෙනැවිත් දෙන්කෝ...//
හීන් සැරේ හඳ මාමේ... හඳ මාමේ ..

අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලාහෙලුවෙන් ගස් උඩට වෙලා ඉන්න ලමයින්ට මොනවත් දෙන්නෑ කිව්ව. ගිහිං කලිසමක් දාගෙන එන්නලු එතකොට හම්බෙයි![]()
අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලා![]()

මොනාද මේ කියවන්නෙ? දේවාලෙ පිවිතුරුභාවය කෙලෙසන්නෙ ඇයි![]()

මූ දැන් වල් වෙලා ඉස්සර මෙහෙම නෑ හොඳට හිටිය![]()

ඉතින් අත අල්ලලා අල්ලට රටකජු අහුරක් දෙන්නේමොනාද මේ කියවන්නෙ? දේවාලෙ පිවිතුරුභාවය කෙලෙසන්නෙ ඇයි![]()
ඔකේ මොකද්ද තියෙන වල්කම