ජිම් එකේද නැත්නම් හෝම් ද
අපේ ගෙවල් පැත්තෙ වොකින් පාත් එකක් තියේ..එකට යනවා
ජිම් එකේද නැත්නම් හෝම් ද
plank kiyanne mokakda1,1.5,2,1.5,1 මෙතඩ් එකට යන්නෙ...දවස් 3කට සැරයක් රෙස්ට්


ලී එකකුත් අපේ ගෙදර තිබ්බා
ඒක පාවිච්චි කරන්නෙ නැති තරම්
සම්බෝල නම් වංගෙඩියෙ හදන්නෙ නැහැ
අඹරන ඒවා මිරිස්ගලේ
කොටන ඒවා ගල් වංගෙඩියෙ
හ්ම් ඒවාට නම් ඉතින් බෙල්න්ඩර් තමයිඅපෙත් ඉතින්...බ්ලෙන්ඩර් එක ගන්නෙ මම සුප් බ්ලෙන්ඩර් කරන්න තමා...

අපේ ගෙවල් පැත්තෙ වොකින් පාත් එකක් තියේ..එකට යනවා
අහ වොර්කින් පාත් කියනකොට මට හිනත් යනවාඅපේ ගෙවල් පැත්තෙ වොකින් පාත් එකක් තියේ..එකට යනවා
මුන් කැවුම්
බුරුල් අලුවා
කිරි ටොෆී

හ්ම් ඒවාට නම් ඉතින් බෙල්න්ඩර් තමයි
සමහරු නම් පොල් මිරිකන්නෙත් බ්ලෙන්ඩර් එකෙන්![]()

ඔයා සෙන්ට්රල් හයිවේ එක හදන පැත්තක හිටියනම් ජොගින් කරන ගමන් කීයක් හරි හියාගන්න තිබ්බා.

අහා එල එලපානදුරේ.![]()