~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලී එකකුත් අපේ ගෙදර තිබ්බා
    ඒක පාවිච්චි කරන්නෙ නැති තරම්
    සම්බෝල නම් වංගෙඩියෙ හදන්නෙ නැහැ
    අඹරන ඒවා මිරිස්ගලේ
    කොටන ඒවා ගල් වංගෙඩියෙ

    අම්මට දැන් ගලේ අඹරන වැඩ,වංගෙඩියේ වැඩ බෑ බන්.ප්‍රේශර් අරවා මේවා තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෙත් ඉතින්...බ්ලෙන්ඩර් එක ගන්නෙ මම සුප් බ්ලෙන්ඩර් කරන්න තමා...
    හ්ම් ඒවාට නම් ඉතින් බෙල්න්ඩර් තමයි
    සමහරු නම් පොල් මිරිකන්නෙත් බ්ලෙන්ඩර් එකෙන්:growl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ ගෙවල් පැත්තෙ වොකින් පාත් එකක් තියේ..එකට යනවා

    ඔයා සෙන්ට්‍රල් හයිවේ එක හදන පැත්තක හිටියනම් ජොගින් කරන ගමන් කීයක් හරි හියාගන්න තිබ්බා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් කැවුම්
    බුරුල් අලුවා
    කිරි ටොෆී


    මන් කැමති අත්තම්ම හදන විදියට, කිතුල් පැනි දාල පිටි පැනි එහෙම නිවෙන්ඩ තියල හදද්දි, එතකොට හයි වෙන්නෑනෙ :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම් ඒවාට නම් ඉතින් බෙල්න්ඩර් තමයි
    සමහරු නම් පොල් මිරිකන්නෙත් බ්ලෙන්ඩර් එකෙන්:growl:

    සමහරු එක හොදයි කියනවා.එත් මට නම් තෙරෙන විදිහට එකෙදි පොල් කුඩු වෙන්නෙ...එතකොට අපි හොද්දට දාන්නෙ හීනීයට අබරපු පොල්.එත් පොල් ටික ගලේ අබරලා ගත්තාම කිරි එනවා හොදට...මං දාන්නෙ එහෙම:dull: