~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :sorry:a ganata wena ekak nane. Ona magulak kiyala 40ta withara thiyena i3 ekak gannath hithenawa welawakata
    i5 යන්න. අනික අඩුම 940MX එකක් වත් බලන්න. i7 ඕනේ වෙන එකක් නෑ.අනික අඩුවට ගන්න පුළුවන්. SLRC ට msg එකක් දාන්න
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    samahara ewa free, :)
    7.gif


    කොලිටිය කොහොමද, 1080p තියේහ්ඩ්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කොලිටිය කොහොමද, 1080p තියේහ්ඩ්
    hd ඒවා තියෙන්නේ. 1080 නම් දැක්කේ නෑ, 4k එකකුත් තිබ්බා


    i3 වැඩක් නෑ මිනිහෝ,i5 ගනින්,
    තමාගේ වැඩේ අනුව තමා. i3 එකකින් සෑහෙන වැඩ අරන් තියෙනවා මන්. තාම මම ගේම් ගහන්නෙත් i3 එකක
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඌ පොලිස් නිසා කැම්පස් ඔෆර් නැද්ද ?:nerd:

    campus offer kathawa boruwak.mcentre eke un eka denne 89ta campus offer kiyala 99 danawa.anika acer eka mata hariyanne na.Hp probook series eka issara nam hondai.dan ekath awl kiyanawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hd ඒවා තියෙන්නේ. 1080 නම් දැක්කේ නෑ, 4k එකකුත් තිබ්බා


    තමාගේ වැඩේ අනුව තමා. i3 එකකින් සෑහෙන වැඩ අරන් තියෙනවා මන්. තාම මම ගේම් ගහන්නෙත් i3 එකක


    ඒ වුනාට i5 එකක් හොදයි, කැම්පස් වල අය ගාව වැඩිහරියක්ම i5 තියෙනෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔව්, කෝ ඉතිං බ්‍රෑන්ඩ් පිස්සුවයි අරවයි මේවයි,
    මෙච්චර කියන අපි තම මෝඩයෝ :baffled::dull:

    brand newei bn.thaththa gawa thibuna hp i3 ekai dan use karana acer i5 ekai beluwama hp eka sahenna hondai.display,keyboard ehema.