~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nehe machan eka use karala spam karana seen ekak giya ekai
    ayin karala thiyenne ;)

    උඹේ පෝස්ට් ලක්ශෙට වැඩිය තිබ්බමෙ බන්. සචියා ත්‍රෙඩ් එකකුත් දැම්මේ.

    අර chat threads ටික delete කලාට පස්සේ කෙල උනාද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    na ban wena scene ekak... kiwwe... site eka slow wenawa hari oya wage scene ekak... danne na hariyatama..
    ඒකෙ bugs ගොඩක් තිබුනා බන්.chat message එක එන්න නම් page එක refresh කරන්න ඕන. ඒත් පට්ට delay. site එකත් slow වෙලා. 2012දි කරන්න වගේ ඕක අ‍යින්ම කරල දැම්මා.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒකෙ bugs ගොඩක් තිබුනා බන්.chat message එක එන්න නම් page එක refresh කරන්න ඕන. ඒත් පට්ට delay. site එකත් slow වෙලා. 2012දි කරන්න වගේ ඕක අ‍යින්ම කරල දැම්මා.

    anna ow ow ohoma scene ekak thamai kiwwe... oken chat karala thamai kattiya set karagaththe... sellan karanna :lol::lol::lol: