un Telugu ne. aru Tamil
Telugu ewun hodhayiKelloth harima lassanayi
Good Actor
![]()
![]()
අනික මට එ දෙන්නා පැටලෙනවා

අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
කුණු සහ මලා ප්රවාහනය කිසිඳු ප්රමිතියක් නැහැ
ගදේ බැහැ මේ රෙද්දෙන්![]()

එහෙනං ඉතින් රවී කියන්නේ හාල් වලින් විසික් වෙන රොඩ්ඩක් වගේ...![]()
අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
කුණු සහ මලා ප්රවාහනය කිසිඳු ප්රමිතියක් නැහැ
ගදේ බැහැ මේ රෙද්දෙන්![]()


අපෝ අර රාම් චර්න්,ආලු අර්ජුන් හොල්මන් වගෙ නෙමෙයි..පිරිමි පෙනුමක් තියෙනවා

අනේ මට මුකුත් කියන්න බෑ... කව්රුහරි මට වතුර වීදුරුවක් දෙන්න 

අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
කුණු සහ මලා ප්රවාහනය කිසිඳු ප්රමිතියක් නැහැ
ගදේ බැහැ මේ රෙද්දෙන්![]()
අනේ මංදා ඔය රාම් චරන් කියන කෙනයි ආලු අර්ජුනුයි නම් මෙලො රහක් නැ....උදේ බාත් රුම් යන්න බැරි වෙලා වගේ මුනඅනික මට එ දෙන්නා පැටලෙනවා
![]()
Prabhas thamayi kamathima naluwa. අල්ලු අර්ජුන් nuth ela porakඅපෝ අර රාම් චර්න්,ආලු අර්ජුන් හොල්මන් වගෙ නෙමෙයි..පිරිමි පෙනුමක් තියෙනවා

රාම් චරන් ta nan mamath wadiya kamathi na.Prabhas thamayi kamathima naluwa. අල්ලු අර්ජුන් nuth ela porak
![]()
![]()
![]()
ප්රබාශ්ට නම් මාත් කැමති..........
ඔය ෆිල්ම් එක නම් මරු...මං ආසම ෆිල්ම් එකක්.නියම විදිහට ඇක්ට් කරන්නෙ...මට රවීව එපාම වෙලා ගියා ඔය ෆිල්ම් එකෙන් නම්


දවසේ ප්රශ්නය.....
හද විමන් දොරෙන් මුලින්ම එලියට එන්නේ කව්ද?
1. පවන්
2. පැතුම්



