~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
un Telugu ne. aru Tamil

Telugu ewun hodhayi :yes: Kelloth harima lassanayi :love:

Good Actor :yes:

:lol: :(

:lol:

අනේ මංදා ඔය රාම් චරන් කියන කෙනයි ආලු අර්ජුනුයි නම් මෙලො රහක් නැ....උදේ බාත් රුම් යන්න බැරි වෙලා වගේ මුන:dull:අනික මට එ දෙන්නා පැටලෙනවා:dull::dull:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
කුණු සහ මලා ප්‍රවාහනය කිසිඳු ප්‍රමිතියක් නැහැ
ගදේ බැහැ මේ රෙද්දෙන් :(

යන්න කියලා හිතන් හිටියේ...හොද වෙලාවට නොගියේ....:(
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එහෙනං ඉතින් රවී කියන්නේ හාල් වලින් විසික් වෙන රොඩ්ඩක් වගේ... :lol::lol::lol:

අපෝ අර රාම් චර්න්,ආලු අර්ජුන් හොල්මන් වගෙ නෙමෙයි..පිරිමි පෙනුමක් තියෙනවා
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
    කුණු සහ මලා ප්‍රවාහනය කිසිඳු ප්‍රමිතියක් නැහැ
    ගදේ බැහැ මේ රෙද්දෙන් :(

    wedak ne itin me dawas wala balapanko mude sera rella parata danawa minissunnge weda thama :dull::dull:
     
    • Like
    Reactions: KOTA NIHAL

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ අර රාම් චර්න්,ආලු අර්ජුන් හොල්මන් වගෙ නෙමෙයි..පිරිමි පෙනුමක් තියෙනවා

    අපූ තියෙනවා තියෙනවා.... :lol::lol: අනේ මට මුකුත් කියන්න බෑ... කව්රුහරි මට වතුර වීදුරුවක් දෙන්න :rofl::rofl:
     
    • Like
    Reactions: KOTA NIHAL

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
    කුණු සහ මලා ප්‍රවාහනය කිසිඳු ප්‍රමිතියක් නැහැ
    ගදේ බැහැ මේ රෙද්දෙන් :(

    ඔය රෙද්ද හැදුවේ චීන්නු... ලාබෙට කරන්න ඕනේ නිසා ලංකාවේ අයව අත ඇරලා දුන්නා උන්ට. දැන් පේනවනේ. පොඩ්ඩක් ඇතුලට ගිහින් බලපන්කො. පට්ට චාටර් වෙලා තියෙන්නේ. දැනටම හොටෙල් එක අවුරුදු 50 ක් විතර පරණයි වගේ.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අනේ මංදා ඔය රාම් චරන් කියන කෙනයි ආලු අර්ජුනුයි නම් මෙලො රහක් නැ....උදේ බාත් රුම් යන්න බැරි වෙලා වගේ මුන:dull:අනික මට එ දෙන්නා පැටලෙනවා:dull::dull:

    රාම් චරන් ta nan mamath wadiya kamathi na. :no: Prabhas thamayi kamathima naluwa. අල්ලු අර්ජුන් nuth ela porak

    අපෝ අර රාම් චර්න්,ආලු අර්ජුන් හොල්මන් වගෙ නෙමෙයි..පිරිමි පෙනුමක් තියෙනවා

    Tamil-actor-jayam-ravi-in-lady-getup-wearing-saree-women-girl-dress-photos-pictures-kollywood-top-heros.jpg

    :rolleyes: :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රාම් චරන් ta nan mamath wadiya kamathi na. :no: Prabhas thamayi kamathima naluwa. අල්ලු අර්ජුන් nuth ela porak

    Tamil-actor-jayam-ravi-in-lady-getup-wearing-saree-women-girl-dress-photos-pictures-kollywood-top-heros.jpg

    :rolleyes: :rofl:

    ප්‍රබාශ්ට නම් මාත් කැමති..........
    ඔය ෆිල්ම් එක නම් මරු...මං ආසම ෆිල්ම් එකක්.නියම විදිහට ඇක්ට් කරන්නෙ...මට රවීව එපාම වෙලා ගියා ඔය ෆිල්ම් එකෙන් නම්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ප්‍රබාශ්ට නම් මාත් කැමති..........
    ඔය ෆිල්ම් එක නම් මරු...මං ආසම ෆිල්ම් එකක්.නියම විදිහට ඇක්ට් කරන්නෙ...මට රවීව එපාම වෙලා ගියා ඔය ෆිල්ම් එකෙන් නම්

    මම නං උට කැමති උගේ නමේ කැල්ලක් මටත් තියෙනවා.... :P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ~~(11)~~එළකිරි මහා... 04-24-2018 02:42 PM paralo sapath sandun buwata pin pinisa labadena ladii කව්ද යකෝ මේ....:dull: අනේ ඉතින් සඳුන් බුවාට නිවන්සුව... :( :( තැම්කු රෙප් වලට
     
    • Like
    Reactions: Mal Baba