~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලංකාවට ඩිරෙක්ට් ෂිප් කරනවද බන්
    පේපැල් සපෝර්ට් කරනවද

    ඔව් ඩිරෙක්ට් ෂිප්... පේ පෑල් නං දන්නේ නෑ බන් මම ඩෙබිට් කාර්ඩ් :sorry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලොකු අයියේ.......ඒ.....යේ........

    කොහෙද ගිහින් හිටියේ...... යේ........ ඒ.........

    kohewath giye neha,hena wada godak set una ban idamak hewwa masa ganak,ekanam hari,elakiriyata nam serin sare awith giya wadiya hitiye neh.ada kattiya aduda
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕසේ ගයලා පුලුවන්නම් පූසව එලවපන්:frown:
    හෑ :shocked: කොහෙද පූසෙක් ඉන්නේ මේ දේවාලේ :baffled:

    හොර පූසෝ වද්දගන්න එපා ඕකුන් හැමතැනම ස්ප්‍රේ කර කර යනවා ගන්දස්තාරේ බෑ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kohewath giye neha,hena wada godak set una ban idamak hewwa masa ganak,ekanam hari,elakiriyata nam serin sare awith giya wadiya hitiye neh.ada kattiya aduda
    ඔව් අඩුයි, රෑට තමා එන්නේ මෙතන කනක් ඇහෙන්න නෑ :no:

    මොකෝ ඉඩමක් හොයන්නේ ගෙයක්වත් හදන්නද යන්නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෑ :shocked: කොහෙද පූසෙක් ඉන්නේ මේ දේවාලේ :baffled:

    හොර පූසෝ වද්දගන්න එපා ඕකුන් හැමතැනම ස්ප්‍රේ කර කර යනවා ගන්දස්තාරේ බෑ :no:
    ඇයි දැක්කේ නැද්ද උදේ බල්ලෙක් උගේ ඔලුව වැදිලද කොහෙද , පූසෙක් වගේළතෝනි දුන්න එක දිගට... 😂😂😂

    දැන් කල්පනා උනේ උඹෙ ඕසේ පාරට ඒ පූසා පැනලා නොගොස් ආයේ ළතෝනි දෙන්නත් ඉඩ තිබ්බා :dull:
     
    Last edited: