හාපො ඔය පෙජ් ටික විතරක් මදි එහෙනම් කියවලා...ත්‍රෙඩ් 10ක් ම තියෙ...
ෆ්‍රී වෙලාවට ගොඩ වෙලා යන්න..අග මුල හෙවුවොත් නම් පිස්සු හැදෙවි
![]()

ආයුබෝවන්...මොනවද මේකේ වෙන්නේ ??![]()

හාපො ඔය පෙජ් ටික විතරක් මදි එහෙනම් කියවලා...ත්‍රෙඩ් 10ක් ම තියෙ...
ෆ්‍රී වෙලාවට ගොඩ වෙලා යන්න..අග මුල හෙවුවොත් නම් පිස්සු හැදෙවි
![]()
එහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....![]()
ආ ඩොඩෝ මහත්තයා.නියම ට්‍රිප් ත්‍රෙඩ් ආ![]()

එහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....![]()
එවා ඔනි නැ.අනෙ...අද ඉදන් එන්නකො දිගටම...
![]()
HoneytrapWorked on me
![]()
![]()

Ha ha ha LOL seen..... Anyway join wennam....
හෝ හෝ.....තැන්ක්ස් Evileye පුළුවන් වෙලාවට එකින් එක ලියන්නම්...![]()

එහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....![]()
අපෝ ඒව කියවන්ඩ එපා. වැඩක් නෑ. සාරගේ වැදි බන තියෙන්නෙ![]()

කුක්කා උඩු බුරන එවා තමා තියෙන්නෙ..වැඩිපුරම පොස්ට් දාලා තියෙන්නෙ ඔය කුක්කා තමා..
ගෙවත්තේ දකින්නට ලැබෙන ලස්සන යාළුවකු තමයි පැණි කුරුල්ලා කියන්නේ. මෙයා ඉංග්‍රීසියෙන් Humming Bird කියා හඳුන්වනවා. ඒ වගේම මෙයාගේ විද්‍යාත්මක නාමය Trochilidae යන්නයි. ලෝකය පුරා ජීවත්වන පක්ෂියකු ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා අවුරුදු 5ක් පමණ ජීවත් වෙයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තව තවත් වැඩි වෙනවා.
ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන පැණි කුරුල්ලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8.5ක් පමණ විශාල වෙනවා. හීනි දිගු හොටය නිසා මල්වල පැණි උරා බොන්න වගේම පුංචි පුංචි කෘමි සතුන් අල්ලගෙන කන්නත් පැණි කුරුල්ලන්ට හැකියාව ලැබී තිබෙනවා. හැම වෙලේම පැණි කුරුල්ලන් යුගලක් දක්නට ලැබෙනවා.