~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හාපො ඔය පෙජ් ටික විතරක් මදි එහෙනම් කියවලා...:angry:ත්‍රෙඩ් 10ක් ම තියෙ...:Dෆ්‍රී වෙලාවට ගොඩ වෙලා යන්න..අග මුල හෙවුවොත් නම් පිස්සු හැදෙවි:cool::cool:

    එහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....:yes:
     
    • Like
    Reactions: Mr.Myself

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ගෙවත්තේ දකින්නට ලැබෙන ලස්සන යාළුවකු තමයි පැණි කුරුල්ලා කියන්නේ. මෙයා ඉංග්‍රීසියෙන් Humming Bird කියා හඳුන්වනවා. ඒ වගේම මෙයාගේ විද්‍යාත්මක නාමය Trochilidae යන්නයි. ලෝකය පුරා ජීවත්වන පක්ෂියකු ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා අවුරුදු 5ක් පමණ ජීවත් වෙයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තව තවත් වැඩි වෙනවා.

    ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන පැණි කුරුල්ලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8.5ක් පමණ විශාල වෙනවා. හීනි දිගු හොටය නිසා මල්වල පැණි උරා බොන්න වගේම පුංචි පුංචි කෘමි සතුන් අල්ලගෙන කන්නත් පැණි කුරුල්ලන්ට හැකියාව ලැබී තිබෙනවා. හැම වෙලේම පැණි කුරුල්ලන් යුගලක් දක්නට ලැබෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....:yes:

    අපෝ ඒව කියවන්ඩ එපා. වැඩක් නෑ. සාරගේ වැදි බන තියෙන්නෙ:yes::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....:yes:

    අපෝ ඒව කියවන්ඩ එපා. වැඩක් නෑ. සාරගේ වැදි බන තියෙන්නෙ:yes::eek:

    කුක්කා උඩු බුරන එවා තමා තියෙන්නෙ..වැඩිපුරම පොස්ට් දාලා තියෙන්නෙ ඔය කුක්කා තමා..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ගෙවත්තේ දකින්නට ලැබෙන ලස්සන යාළුවකු තමයි පැණි කුරුල්ලා කියන්නේ. මෙයා ඉංග්‍රීසියෙන් Humming Bird කියා හඳුන්වනවා. ඒ වගේම මෙයාගේ විද්‍යාත්මක නාමය Trochilidae යන්නයි. ලෝකය පුරා ජීවත්වන පක්ෂියකු ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා අවුරුදු 5ක් පමණ ජීවත් වෙයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තව තවත් වැඩි වෙනවා.

    ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන පැණි කුරුල්ලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8.5ක් පමණ විශාල වෙනවා. හීනි දිගු හොටය නිසා මල්වල පැණි උරා බොන්න වගේම පුංචි පුංචි කෘමි සතුන් අල්ලගෙන කන්නත් පැණි කුරුල්ලන්ට හැකියාව ලැබී තිබෙනවා. හැම වෙලේම පැණි කුරුල්ලන් යුගලක් දක්නට ලැබෙනවා.

    CR9SBUOWUAAKc12.jpg