~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙවත්තේ දකින්නට ලැබෙන ලස්සන යාළුවකු තමයි පැණි කුරුල්ලා කියන්නේ. මෙයා ඉංග්‍රීසියෙන් Humming Bird කියා හඳුන්වනවා. ඒ වගේම මෙයාගේ විද්‍යාත්මක නාමය Trochilidae යන්නයි. ලෝකය පුරා ජීවත්වන පක්ෂියකු ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා අවුරුදු 5ක් පමණ ජීවත් වෙයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තව තවත් වැඩි වෙනවා.

    ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන පැණි කුරුල්ලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8.5ක් පමණ විශාල වෙනවා. හීනි දිගු හොටය නිසා මල්වල පැණි උරා බොන්න වගේම පුංචි පුංචි කෘමි සතුන් අල්ලගෙන කන්නත් පැණි කුරුල්ලන්ට හැකියාව ලැබී තිබෙනවා. හැම වෙලේම පැණි කුරුල්ලන් යුගලක් දක්නට ලැබෙනවා.
    හැපනින් බර්ඩ් වගේ දැක්කේ :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොටු පික්ස් දාපු සහෝ කවුද
    කන බොන ඒවත් රීස්ට්‍රෝ වෙනවා නේ :frown:

    එ ඉන්ස්පිරොන්..ඉංගිරිසියෙන් දොඩන සිංහල කොල්ලෙක් ලු...එයා කෙල්ලො එක්ක වට්සැප් චැට් කරනවා...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,612
    113
    Nowhere
    එ ඉන්ස්පිරොන්..ඉංගිරිසියෙන් දොඩන සිංහල කොල්ලෙක් ලු...එයා කෙල්ලො එක්ක වට්සැප් චැට් කරනවා...


    පෝන් එකට කෙලඋනා ප්රෙන්. දැන් චුටි පෝන් එකක් තියෙන්නේ. ඉන්ටනෙට් නෑ. වස්සප් කෙල්ලොත් නෑ :(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකේ තියෙන ටැග් වල හැටියට නම් සාරයි, කුක්කයි තමා ගේම ඇදන් යන්නේ වගේ?
    එක නෙමේ , ඉස්සර එළකිරියේ හිටි '' වතිල වෙදාණෝ '' කිව්වේ දත් කිඹුලටමද ?
    මම කියන්නේ අවුරුදු 7,8 උඩදී ??
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,612
    113
    Nowhere
    මේකේ තියෙන ටැග් වල හැටියට නම් සාරයි, කුක්කයි තමා ගේම ඇදන් යන්නේ වගේ?
    එක නෙමේ , ඉස්සර එළකිරියේ හිටි '' වතිල වෙදාණෝ '' කිව්වේ දත් කිඹුලටමද ?
    මම කියන්නේ අවුරුදු 7,8 උඩදී ??


    dj wathila= dath kimbula
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ තියෙන ටැග් වල හැටියට නම් සාරයි, කුක්කයි තමා ගේම ඇදන් යන්නේ වගේ?
    එක නෙමේ , ඉස්සර එළකිරියේ හිටි '' වතිල වෙදාණෝ '' කිව්වේ දත් කිඹුලටමද ?
    මම කියන්නේ අවුරුදු 7,8 උඩදී ??

    ඔය කාලෙන් කාලෙට මොකක් හරි ටොප්ක් එකක් ආවාම වැටෙන ටැග්..හැබැයි අලුත් ත්‍රෙඩ් එක දානකොට විනාඩි 2ක් ඇතුලත ටැග් ඉවර වෙනවා...
    නැහැ මං හිතන්නෙ...දත් කිබුලා කියන්නෙ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් නේ..