අතීතය වැඩක් නැහැඑහෙම නම් මෙතන ඉඳල මණ්ඩපෙට ගොඩ වදින්නම්.... පරණ එව්වා හිමින් සීරුවේ වෙලාවක කියවන්නම්....![]()

හැපනින් බර්ඩ් වගේ දැක්කේගෙවත්තේ දකින්නට ලැබෙන ලස්සන යාළුවකු තමයි පැණි කුරුල්ලා කියන්නේ. මෙයා ඉංග්‍රීසියෙන් Humming Bird කියා හඳුන්වනවා. ඒ වගේම මෙයාගේ විද්‍යාත්මක නාමය Trochilidae යන්නයි. ලෝකය පුරා ජීවත්වන පක්ෂියකු ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා අවුරුදු 5ක් පමණ ජීවත් වෙයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තව තවත් වැඩි වෙනවා.
ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන පැණි කුරුල්ලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 8.5ක් පමණ විශාල වෙනවා. හීනි දිගු හොටය නිසා මල්වල පැණි උරා බොන්න වගේම පුංචි පුංචි කෘමි සතුන් අල්ලගෙන කන්නත් පැණි කුරුල්ලන්ට හැකියාව ලැබී තිබෙනවා. හැම වෙලේම පැණි කුරුල්ලන් යුගලක් දක්නට ලැබෙනවා.

සරා හොටු හුරන එකක් දාලාඇයි ඇයි මොකො මොකො...වලියක් ද...කො......![]()
හොටු පික්ස් දාපු සහෝ කවුද
කන බොන ඒවත් රීස්ට්‍රෝ වෙනවා නේ![]()
මාත් දැක්කෙ නෑ වගේ හිටියහොටු පික්ස් දාපු සහෝ කවුද
කන බොන ඒවත් රීස්ට්‍රෝ වෙනවා නේ![]()
එ ඉන්ස්පිරොන්..ඉංගිරිසියෙන් දොඩන සිංහල කොල්ලෙක් ලු...එයා කෙල්ලො එක්ක වට්සැප් චැට් කරනවා...

පෝන් එකට කෙලඋනා ප්‍රෙන්. දැන් චුටි පෝන් එකක් තියෙන්නේ. ඉන්ටනෙට් නෑ. වස්සප් කෙල්ලොත් නෑ

මේකේ තියෙන ටැග් වල හැටියට නම් සාරයි, කුක්කයි තමා ගේම ඇදන් යන්නේ වගේ?
එක නෙමේ , ඉස්සර එළකිරියේ හිටි '' වතිල වෙදාණෝ '' කිව්වේ දත් කිඹුලටමද ?
මම කියන්නේ අවුරුදු 7,8 උඩදී ??
මේකේ තියෙන ටැග් වල හැටියට නම් සාරයි, කුක්කයි තමා ගේම ඇදන් යන්නේ වගේ?
එක නෙමේ , ඉස්සර එළකිරියේ හිටි '' වතිල වෙදාණෝ '' කිව්වේ දත් කිඹුලටමද ?
මම කියන්නේ අවුරුදු 7,8 උඩදී ??
ඉන් ඉස් පිරෝන් එහෙම කෙල්ලෙක්ලුදඑ ඉන්ස්පිරොන්..ඉංගිරිසියෙන් දොඩන සිංහල කොල්ලෙක් ලු...එයා කෙල්ලො එක්ක වට්සැප් චැට් කරනවා...