DEMAND eka outside university baluwoth moratuwen out wena electronics ayata tyenne udama.තේරුම![]()

DEMAND eka outside university baluwoth moratuwen out wena electronics ayata tyenne udama.
Civil walata Moratu walin pita wena ayata newei![]()

adayamata uni adalama neaඕක කලිනුත් අහල තියේ. මාමත් කීවෙ සිවිල් කරන්ඩනම් පේර යන්ඩ තිබ්බෙ කියල.
කමක් නෑ ඉතිං හිගාකන්ඩ වෙන්නෑනෙ![]()

salli hoyanna one nam jyothise wachana tikakuyi bimata kanu enne neti plan andinnayi purudu wenna one![]()

උපුල් පුඩින්
මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ recipe එකක්... milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :-
* මිල්ක්මේඩ් ලොකු ටින් 1
* ෆ්‍රෙශ් මිල්ක් 500 ml
* බිත්තර 10
* වැනිලා එසන්ස් 1 tsp
* කැරමල් එක සදහා සීනි 100g පමණ
සාදන ක්‍රමය:
# මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.
# බිත්තර ටිකක් beat කර ඉන්පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් mix කරන්න.
# පසුව වැනිලා එකතු කරන්න.
# සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න.
# නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.

අයියාගෙ නම දාලා මොකො
උපුල් පුඩින් වෙන්න නං උපුල්ගේ කොන්ඩ ගහක්වත් දාන්න එපැයිඋපුල් පුඩින්
මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ recipe එකක්... milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :-
* මිල්ක්මේඩ් ලොකු ටින් 1
* ෆ්‍රෙශ් මිල්ක් 500 ml
* බිත්තර 10
* වැනිලා එසන්ස් 1 tsp
* කැරමල් එක සදහා සීනි 100g පමණ
සාදන ක්‍රමය:
# මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.
# බිත්තර ටිකක් beat කර ඉන්පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් mix කරන්න.
# පසුව වැනිලා එකතු කරන්න.
# සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න.
# නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.
නැත්තන් නිකම්ම නිකන් පුඩිං වෙනවා