~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0

🍍🍍 Bump

31945470_1983015035249358_2265138388673757184_n.jpg
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    DEMAND eka outside university baluwoth moratuwen out wena electronics ayata tyenne udama. :D
    Civil walata Moratu walin pita wena ayata newei :P

    ඕක කලිනුත් අහල තියේ. මාමත් කීවෙ සිවිල් කරන්ඩනම් පේර යන්ඩ තිබ්බෙ කියල.

    කමක් නෑ ඉතිං හිගාකන්ඩ වෙන්නෑනෙ:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    adayamata uni adalama nea :D
    wadakaraya nam SLIIT unath aulak nea :P

    habayi hamba karanna one nam field eke godakma wadiyen
    salli hoyanna one nam jyothise wachana tikakuyi bimata kanu enne neti plan andinnayi purudu wenna one :yes::yes::yes:
    :lol::lol::lol:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    උපුල් පුඩින්

    මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ recipe එකක්... milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය :-
    * මිල්ක්මේඩ් ලොකු ටින් 1
    * ෆ්‍රෙශ් මිල්ක් 500 ml
    * බිත්තර 10
    * වැනිලා එසන්ස් 1 tsp
    * කැරමල් එක සදහා සීනි 100g පමණ

    සාදන ක්‍රමය:

    # මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.
    # බිත්තර ටිකක් beat කර ඉන්පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් mix කරන්න.
    # පසුව වැනිලා එකතු කරන්න.
    # සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න.
    # නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.
     
    කුක්කා පුඩින් 🔫🔫
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උපුල් පුඩින්

    මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ recipe එකක්... milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය :-
    * මිල්ක්මේඩ් ලොකු ටින් 1
    * ෆ්‍රෙශ් මිල්ක් 500 ml
    * බිත්තර 10
    * වැනිලා එසන්ස් 1 tsp
    * කැරමල් එක සදහා සීනි 100g පමණ

    සාදන ක්‍රමය:

    # මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.
    # බිත්තර ටිකක් beat කර ඉන්පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් mix කරන්න.
    # පසුව වැනිලා එකතු කරන්න.
    # සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න.
    # නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.

    :angry:අයියාගෙ නම දාලා මොකො:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් පුඩින්

    මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ recipe එකක්... milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය :-
    * මිල්ක්මේඩ් ලොකු ටින් 1
    * ෆ්‍රෙශ් මිල්ක් 500 ml
    * බිත්තර 10
    * වැනිලා එසන්ස් 1 tsp
    * කැරමල් එක සදහා සීනි 100g පමණ

    සාදන ක්‍රමය:

    # මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.
    # බිත්තර ටිකක් beat කර ඉන්පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් mix කරන්න.
    # පසුව වැනිලා එකතු කරන්න.
    # සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න.
    # නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.
    උපුල් පුඩින් වෙන්න නං උපුල්ගේ කොන්ඩ ගහක්වත් දාන්න එපැයි :baffled: නැත්තන් නිකම්ම නිකන් පුඩිං වෙනවා
     
    • Like
    Reactions: inspiron